Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
44 : 25

اَمْ تَحْسَبُ اَنَّ اَكْثَرَهُمْ یَسْمَعُوْنَ اَوْ یَعْقِلُوْنَ ؕ— اِنْ هُمْ اِلَّا كَالْاَنْعَامِ بَلْ هُمْ اَضَلُّ سَبِیْلًا ۟۠

අහෝ දූතය! අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට අවනත වන මෙන් නුඹ ඇරයුම් කරන බොහෝ දෙනා පිළිගන්නා අයුරින් ඔවුන් සවන් දෙනු ඇතැයි හෝ සාධක හා සාක්ෂි වටහා ගනු ඇතැයි හෝ නුඹ සිතන්නෙහි ද? ඔවුන් සවන් දීමෙහි ද වටහා ගැනීමෙහි ද අවබෝධ කර ගැනීමෙහි ද ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නොව, ඔවුහු එම ගොවිපළ සතුන්ටත් වඩා නොමග ගියවුන් වෙති. info
التفاسير:
Benefits of the Verses on this page:
• انحطاط الكافر إلى مستوى دون مستوى الحيوان بسبب كفره بالله.
•දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සතුන්ගේ තත්ත්වයටත් වඩා පහත් තත්ත්වයට ඇද වැටෙනු ඇත. info

• ظاهرة الظل آية من آيات الله الدالة على قدرته.
•හෙවණෙහි විද්යාමානය අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් එක් සංඥාවකි. info

• تنويع الحجج والبراهين أسلوب تربوي ناجح.
•සාක්ෂි හා සාධක විවිධ අයුරින් ගෙනහැර පෑම ජයග්රාහියෙකු පුහුණු කිරීමේ ක්රියාදාමයකි. info

• الدعوة بالقرآن من صور الجهاد في سبيل الله.
•අල් කුර්ආනය ප්රචාරය කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ එක් ස්වරූපයකි. info