Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
52 : 25

فَلَا تُطِعِ الْكٰفِرِیْنَ وَجَاهِدْهُمْ بِهٖ جِهَادًا كَبِیْرًا ۟

විනාශ කරන මෙන් කවර කරුණක් දේව ප්රතික්ෂේපකයින් නුඹගෙන් ඉල්ලා සිටින්නේ ද එමෙන්ම කවර යෝජනාවක් ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා ඔවුනට අවනත නොවනු. ඔවුන්ගේ හිංසාවන් මත හා අල්ලාහ් වෙත ඔවුන් ඇරයුම් කිරීමෙහි දරන දුෂ්කරතා මත ඉවසීමෙන් යුතු ව, නුඹලා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය තුළින් ඉමහත් සේ කැප වී කටයුතු කරනු. info
التفاسير:
Benefits of the verses in this page:
• انحطاط الكافر إلى مستوى دون مستوى الحيوان بسبب كفره بالله.
•දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සතුන්ගේ තත්ත්වයටත් වඩා පහත් තත්ත්වයට ඇද වැටෙනු ඇත. info

• ظاهرة الظل آية من آيات الله الدالة على قدرته.
•හෙවණෙහි විද්යාමානය අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් එක් සංඥාවකි. info

• تنويع الحجج والبراهين أسلوب تربوي ناجح.
•සාක්ෂි හා සාධක විවිධ අයුරින් ගෙනහැර පෑම ජයග්රාහියෙකු පුහුණු කිරීමේ ක්රියාදාමයකි. info

• الدعوة بالقرآن من صور الجهاد في سبيل الله.
•අල් කුර්ආනය ප්රචාරය කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ එක් ස්වරූපයකි. info