Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
4 : 36

عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟ؕ

ඍජු වැඩපිළිවෙලක් හා නිවැරදි පිළිවෙතක් මත පිහිටමිනි. මෙම ඍජු වැඩපිළිවෙල හා නිවැරදි පිළිවෙත වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි තම දේව විශ්වාසීන් කෙරෙහි ඉමහත් කාරුණික වූ නුඹේ පරමාධිපති විසින් පහළ කරන ලද්දකි. info
التفاسير: |
Benefits of the Verses on this page:
• العناد مانع من الهداية إلى الحق.
•මුරණ්ඩුකම සත්යය වෙත මග ලැබීම වළක්වාලන්නකි. info

• العمل بالقرآن وخشية الله من أسباب دخول الجنة.
•අල් කුර්ආනයට අනුව කටයුතු කිරීමත් අල්ලාහ්ට බියවීමත් ස්වර්ගය ප්රවේශ වීමට හේතු වන සාධක වෙති. info

• فضل الولد الصالح والصدقة الجارية وما شابههما على العبد المؤمن.
•දැහැමි දරුවකු ‘සදකා ජාරියා’ නම් සදා කුසල් ලැබෙන දානය හා ඒ දෙකට සමාන දෑහි දේව විශ්වාසියා මත පවතින මහිමය. info