Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
2 : 56

لَیْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ۟ۘ

මෙලොවෙහි ඒ ගැන බොරුකර සිටියාක් මෙන් බොරු කර සිටින කිසිවකු නුඹ එහි නොදකිනු ඇත. info
التفاسير:
Benefits of the Verses on this page:
• دوام تذكر نعم الله وآياته سبحانه موجب لتعظيم الله وحسن طاعته.
•අල්ලාහ්ගේ ආශිර්වාද හා ඔහුගේ සංඥාවන් නිරන්තරයෙන්ම මෙනෙහි කර සිටීම, අල්ලාහ්ව ගරුත්වයට පත් කිරීමත්, ඔහුට නියම අයුරින් අවනත වීමත් අනිවාර්යය කරනු ඇත. info

• انقطاع تكذيب الكفار بمعاينة مشاهد القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දර්ශන දෑසින් දැකීමෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ බොරු කිරීම නතර වී යාම. info

• تفاوت درجات أهل الجنة بتفاوت أعمالهم.
•ස්වර්ගවාසීන්ගේ තාරතිරම් ඔවුන්ගේ ක්රියාවන් අනුව අඩු වැඩි වීම. info