Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
78 : 6

فَلَمَّا رَاَ الشَّمْسَ بَازِغَةً قَالَ هٰذَا رَبِّیْ هٰذَاۤ اَكْبَرُ ۚ— فَلَمَّاۤ اَفَلَتْ قَالَ یٰقَوْمِ اِنِّیْ بَرِیْٓءٌ مِّمَّا تُشْرِكُوْنَ ۟

තවද හිරු උදා වනු දැක මේ උදා වූ හිරු මාගේ පරමාධිපතිය. මෙය තරු හා සඳු ට වඩා විශාලය යැයි පැවසීය. නමුත් එය ද සැග වී ගිය කල්හි මාගේ “ජනයිනි, අල්ලාහ් සමග නුඹලා තබන ආදේශයන්ගෙන් මම නිදොස් වෙමි” යැයි පැවසීය. එයට එසේ නම් නුඹ නමදිනුයේ කවුරුන් දැයි විමසා සිටියහ. info
التفاسير:
Benefits of the Verses on this page:
• الاستدلال على الربوبية بالنظر في المخلوقات منهج قرآني.
•කුර්ආනීය පිළිවෙළට අනුව මැවීම් දෙස තම අවධානය යොමු කිරීම තුළින් පරමාධිත්වය සඳහා සාධක සෙවීම. info

• الدلائل العقلية الصريحة توصل إلى ربوبية الله.
•අල්ලාහ්ගේ පරමාධිත්වය වෙත ගෙන යන පැහැදිලි බුද්ධිමය සාක්ෂි හා සාධක. info