Firo maanaaji al-quraan tedduɗo oo - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (32) Simoore: Simoore diisnondiral
وَمِنْ اٰیٰتِهِ الْجَوَارِ فِی الْبَحْرِ كَالْاَعْلَامِ ۟ؕ
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන ඔහුගේ තවත් සංඥාවක් වනුයේ කඳු මෙන් සාගරයට ඉහළින් උසින් යාත්රා කරන නැව්ය.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• الصبر والشكر سببان للتوفيق للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා ආශිර්වාද කරන හේතු කාරණා දෙකකි.

• مكانة الشورى في الإسلام عظيمة.
•ඉස්ලාමය තුළ ෂූරා හෙවත් සාකච්ඡාවේ ස්ථාවරය අති වැදගත්ය.

• جواز مؤاخذة الظالم بمثل ظلمه، والعفو خير من ذلك.
•අපරාධකරුවාගෙන් ඔහුගේ එම අපරාධය හා සමාන වන්දියක් ගැනීමට අනුමැතිය ඇත. නමුත් සමාව දීම ඊටත් වඩා උතුම්ය.

 
Firo maanaaji Aaya: (32) Simoore: Simoore diisnondiral
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Tippudi firooji ɗii

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Uddude