Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (86) Sourate: AN-NISÂ’
وَاِذَا حُیِّیْتُمْ بِتَحِیَّةٍ فَحَیُّوْا بِاَحْسَنَ مِنْهَاۤ اَوْ رُدُّوْهَا ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلٰی كُلِّ شَیْءٍ حَسِیْبًا ۟
ඔබ වෙත කෙනෙකු සලාම් පැවසූ විට පිළිතුරු වශයෙන්, ඔබ වෙත ඔහු කළ සලාමයට වඩා ශ්රේෂ්ඨ අයුරින් ඔබ සලාම් පවසන්න. එසේ නැතහොත් ඒ අයුරින්ම පිළිතුරු දෙන්න. යහපත් අයුරින් පිළිතුරු දීම උතුම්ය. නියත වශයෙන්ම නුඹලා කරන දෑ සැබැවින්ම අල්ලාහ් ආරක්ෂා කර තබා ගන්නාය. සෑම කෙනෙකුම කරන ක්රියාවන් සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• تدبر القرآن الكريم يورث اليقين بأنه تنزيل من الله؛ لسلامته من الاضطراب، ويظهر عظيم ما تضمنه من الأحكام.
•ශුද්ධ වූ අල් කුර්ආනය පරිශීලනය කිරීම තුළින් සැබැවින්ම එය අල්ලාහ්ගෙන්ම පහළ වූ බවත් එය අඩුපාඩු වලින් තොර බවත් එහි අන්තර්ගත ව ඇති නීති රීති මහඟු බවත් විශ්වාසය උදා කරනු ඇත.

• لا يجوز نشر الأخبار التي تنشأ عنها زعزعة أمن المؤمنين، أو دبُّ الرعب بين صفوفهم.
•දේව විශ්වාස කරන්නන්ගේ ආරක්ෂාවට බාධා පමුණුවන හෝ ඔවුන් අතර භීතියක් ඇති කරන ප්රවෘත්ති පල කිරීම සුදුසු නොවන්නේය.

• التحدث بقضايا المسلمين والشؤون العامة المتصلة بهم يجب أن يصدر من أهل العلم وأولي الأمر منهم.
•මුස්ලිම්වරුන්ගේ තීන්දු තීරණ සහ ඒවාට අදාළ පොදු කටයුතු ගැන කථා කිරීම විද්වතුන් සහ ඔවුන්ගේ භාරකරුවන් විසින් නිකුත් කළ යුතුය.

• مشروعية الشفاعة الحسنة التي لا إثم فيها ولا اعتداء على حقوق الناس، وتحريم كل شفاعة فيها إثم أو اعتداء.
•මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන, පාපයක් නොවන කරුණුවලදී යහපත් මැදිහත්වීම නිත්යානුකූල කර ඇති අතර පාපය හෝ වරදක් සිදුවන සෑම මැදිහත් වීමක්ම තහනම් කර ඇත.

 
Traduction des sens Verset: (86) Sourate: AN-NISÂ’
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture