Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (1) Sourate: MOUHAMMAD

සූරා මුහම්මද්

Parmi les objectifs de la sourate:
تحريض المؤمنين على القتال، تقويةً لهم وتوهينًا للكافرين.
දේව විශ්වාසීන් බලවත් කරමින් හා ප්රචණ්කාරී ලෙස හැසිරෙන දේව ප්රතික්ෂේපකයින් බිය ගන්වමින් සාධාරණ අරගලයක් සඳහා දේව විශ්වාසීන් උනන්දු කරවීම.

اَلَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ اَضَلَّ اَعْمَالَهُمْ ۟
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට සෙසු ජනයා අල්ලාහ්ගේ දහමින් පෙරළා දැමූවන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්ඵල කළේය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• النكاية في العدوّ بالقتل وسيلة مُثْلى لإخضاعه.
•සතුරාව නොතකා සටන් කිරීම ඔහු ව යටත් කර ගැනීම සඳහා වූ කදිම ක්රමයකි.

• المن والفداء والقتل والاسترقاق خيارات في الإسلام للتعامل مع الأسير الكافر، يؤخذ منها ما يحقق المصلحة.
•සිරගත වූ ප්රචණ්ඩකාරී සතුරා සමග කටයුතු කිරීමේ දී ඔහුට අනුග්රහ දැක්වීම, වන්දි ගෙන නිදහස් කිරීම, මරණ දඬුවම දීම, වහල්භාවයට පත් කිරීම යනාදී ක්රියාමාර්ගය ගැනීමේ නිදහස ඉස්ලාමය තුළ ඇත. ඒ අතරින් වඩාත් යහපත් වන්නේ කුමක් දැයි තහවුරු වන විට එය ක්රියාවට නංවනු ලැබේ.

• عظم فضل الشهادة في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ කැපවී දිවි පිදීමේ මහිමය.

• نصر الله للمؤمنين مشروط بنصرهم لدينه.
•දේව විශ්වාසීන්හට අල්ලාහ්ගේ ජයග්රහණය ලැබීම සඳහා ඔහුගේ දහමට ඔවුන් උදව් කිරීම කොන්දේසියන් බවට පනවා ඇත.

 
Traduction des sens Verset: (1) Sourate: MOUHAMMAD
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture