Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (6) Sourate: AL-FAT’H
وَّیُعَذِّبَ الْمُنٰفِقِیْنَ وَالْمُنٰفِقٰتِ وَالْمُشْرِكِیْنَ وَالْمُشْرِكٰتِ الظَّآنِّیْنَ بِاللّٰهِ ظَنَّ السَّوْءِ ؕ— عَلَیْهِمْ دَآىِٕرَةُ السَّوْءِ ۚ— وَغَضِبَ اللّٰهُ عَلَیْهِمْ وَلَعَنَهُمْ وَاَعَدَّ لَهُمْ جَهَنَّمَ ؕ— وَسَآءَتْ مَصِیْرًا ۟
කුහකයින් හා කුහක කාන්තාවන්ට ඔහු දඬුවම් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දහමට උදව් නොකරයි, ඔහුගේ ප්රකාශය උසස් නොකරයි යැයි සිතා ඔහුට ආදේශ තැබූවන් හා එසේ ආදේශ තැබූ කාන්තාවන්ට ද ඔහු දඬුවම් කරනු ඇත. දඬුවමේ කවය පුරුදු පරිදි ඔවුනට අත් විය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ නපුරු සිතුවිලි හේතුවෙන් අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ඔවුන් නෙරපා දැමීය. ඔවුන් වෙනුවෙන් මතුලොවෙහි නිරය සුදානම් කළේය. ඔවුන් එහි පිවිස සදාකල් වෙසෙනු ඇත. ඔවුන් යොමු කරනු ලබන ස්ථානයෙන් නිරය නපුරු විය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• صلح الحديبية بداية فتح عظيم على الإسلام والمسلمين.
•හුදෙයිබිය්යා සාම ගිවිසුම ඉස්ලාමය හා මුස්ලිම්වරුන් මත වූ අතිමහත් ජයග්රහණයක ආරම්භය විය.

• السكينة أثر من آثار الإيمان تبعث على الطمأنينة والثبات.
•සැනසුම, දේව විශ්වාසයේ බලපෑම් අතරින් එක බලපෑමකි. එය තැන්පත්කම හා ස්ථාවරත්වය උදා කර දෙයි.

• خطر ظن السوء بالله، فإن الله يعامل الناس حسب ظنهم به سبحانه.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීමේ අනතුර. හේතුව, සැබැවින්ම අල්ලාහ් මිනිසුන් සමග කටයුතු කරනුයේ ඔවුන් ඔහු ගැන සිතන පරිදිය.

• وجوب تعظيم وتوقير رسول الله صلى الله عليه وسلم.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ගෞරවය කිරීමේ හා ගරුබුහුමන් දැක්වීමේ අනිවාර්යයභාවය.

 
Traduction des sens Verset: (6) Sourate: AL-FAT’H
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture