Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya * - Teburin Bayani kan wasu Fassarori

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Fassarar Ma'anoni Sura: Suratu Al'kauthar   Aya:

සූරා අල් කව්සර්

اِنَّاۤ اَعْطَیْنٰكَ الْكَوْثَرَ ۟ؕ
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
Tafsiran larabci:
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ ۟ؕ
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.
Tafsiran larabci:
اِنَّ شَانِئَكَ هُوَ الْاَبْتَرُ ۟۠
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහු මය පෙළපත නො මැත්තා.
Tafsiran larabci:
 
Fassarar Ma'anoni Sura: Suratu Al'kauthar
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Teburin Bayani kan wasu Fassarori

www.islamhouse.com ترجمة معاني القرآن الكريم إلى اللغة السنهالية، ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

Rufewa