Terjemahan makna Alquran Alkarim - Terjemahan Sinhala * - Daftar isi terjemahan


Terjemahan makna Surah: Surah Al-Kauṡar
Ayah:
 

සූරා අල් කව්සර්

إِنَّآ أَعۡطَيۡنَٰكَ ٱلۡكَوۡثَرَ
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
Tafsir berbahasa Arab:
فَصَلِّ لِرَبِّكَ وَٱنۡحَرۡ
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර (ආදේශ තබන්නන්ගේ ක්‍රමයට පටහැනිව) නුඹ (අල්ලාහ් වෙනුවෙන්ම) සතෙකුගේ ගෙල කපා හරිනු.
Tafsir berbahasa Arab:
إِنَّ شَانِئَكَ هُوَ ٱلۡأَبۡتَرُ
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා.
Tafsir berbahasa Arab:

 
Terjemahan makna Surah: Surah Al-Kauṡar
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Sinhala - Daftar isi terjemahan

Terjemahan makna Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala. Diterjemahkan oleh Tim Pusat Terjemah Ruwwād bekerja sama dengan situs Islamhouse

Tutup