Check out the new design

क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का। * - अनुवादों की सूची


अर्थों का अनुवाद आयत: (17) सूरा: अस्-सज्दा
فَلَا تَعْلَمُ نَفْسٌ مَّاۤ اُخْفِیَ لَهُمْ مِّنْ قُرَّةِ اَعْیُنٍ ۚ— جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති ඔවුන්ගේ ඇස් පිනවන දැකුම්කළු දෑ පිළිබඳ කිසිදු ආත්මයක් නොදනී. එය මෙලොවෙහි ඔවුන් සිදු කළ ක්රියාවන් සඳහා ඔවුනට ඔහුගෙන් පිරිනැමෙන තිළිණයක් වශයෙනි. එය අල්ලාහ්ගේ ශ්රේෂ්ඨත්වය හේතුවෙන් ඔහුට පමණක් ආවරණය වූ ප්රතිඵලයකි.
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• إيمان الكفار يوم القيامة لا ينفعهم؛ لأنها دار جزاء لا دار عمل.
•දේව ප්රතික්ෂේපකයින්ගේ විශ්වාසය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම එය ප්රතිඵල පිරිනමන නිවහනක් මිස නැමදුම් කරන නිවහනක් නොවන බැවිණි.

• خطر الغفلة عن لقاء الله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමු ව පිළිබඳ අනවධානයෙන් සිටීමේ අන්තරාව.

• مِن هدي المؤمنين قيام الليل.
•රාත්රියේ අවදි ව නැමදුම් ඉටු කිරීම දේව විශ්වාසීන්ගේ මගකි.

 
अर्थों का अनुवाद आयत: (17) सूरा: अस्-सज्दा
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का। - अनुवादों की सूची

कुरआन अध्ययन एवं व्याख्या केंद्र द्वारा निर्गत।

बंद करें