क़ुरआन के अर्थों का अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - अनुवादों की सूची


अर्थों का अनुवाद आयत: (16) सूरा: सूरा फ़ातिर
اِنْ یَّشَاْ یُذْهِبْكُمْ وَیَاْتِ بِخَلْقٍ جَدِیْدٍ ۟ۚ
නුඹලා ව විනාශ කර, නුඹලා ව ඉවත් කිරීමට සුවිශුද්ධයාණන් අභිමත කරන්නේ නම් ඔහු නුඹලා ව ඉවත් කොට නුඹලා වෙනුවට ඔහු ව නමදින, ඔහුට කිසිවක් ආදේශ නොකරන, නව මැවීමක් ගෙන එනු ඇත.
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• تسخير البحر، وتعاقب الليل والنهار، وتسخير الشمس والقمر: من نعم الله على الناس، لكن الناس تعتاد هذه النعم فتغفل عنها.
•මුහුදු වසඟ කර තිබීම, රාත්රිය හා දහවල මාරුවෙන් මාරු ව පැමිණීම, හිරු හා සඳු වසඟ කර තිබීම යනාදිය අල්ලාහ් මිනිසුන්හට පිරිනැමූ ආශිර්වාදයන්ය. නමුත් මිනිසුන් මෙම ආශිර්වාද නිතර භුක්ති විඳින බැවින් ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවෙයි.

• سفه عقول المشركين حين يدعون أصنامًا لا تسمع ولا تعقل.
•කිසිවක් නොඅසන කිසිවක් නොවැටහෙන පිළිමවලට ඇරයුම් කරන අවස්ථාවේ දේව ආදේශකයින්ගේ බුද්ධි හීනතාව.

• الافتقار إلى الله صفة لازمة للبشر، والغنى صفة كمال لله.
•අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පසු වීම මිනිසාට අනිවාර්යය වූ ගුණාංගයකි. අවශ්යතාවෙන් තොර වීම අල්ලාහ්ගේ පූර්ණ ගුණාංගය වේ.

• تزكية النفس عائدة إلى العبد؛ فهو يحفظها إن شاء أو يضيعها.
•චිත්තපාරිශුද්ධිය ගැත්තා වෙතම නැවත හැරී එයි. ඔහු අභිමත කළේනම් එය ආරක්ෂා කරයි. එසේ නැතහොත් එය විනාශ කරයි.

 
अर्थों का अनुवाद आयत: (16) सूरा: सूरा फ़ातिर
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - अनुवादों की सूची

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

बंद करें