क़ुरआन के अर्थों का अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - अनुवादों की सूची


अर्थों का अनुवाद आयत: (52) सूरा: सूरा साद
وَعِنْدَهُمْ قٰصِرٰتُ الطَّرْفِ اَتْرَابٌ ۟
ඔවුන් අබියස ඔවුන්ගේ සහකරුවන්ට දමිත බැල්ම හෙළන ලලනාවෝ සිටිති. ඔවුන් වෙනත් අය වෙත කැප නොවූ අය වෙති. එමෙන්ම සම වයසේ පසුවන්නෝ වෙති.
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• من صبر على الضر فالله تعالى يثيبه ثوابًا عاجلًا وآجلًا، ويستجيب دعاءه إذا دعاه.
•පීඩාවක් මත ඉවසා දරා ගන්නා උත්තරීතර අල්ලාහ් ඔහුට ක්ෂණික ව මෙන්ම ප්රමාද වී කුසල් පිරිනමනු ඇත. ඔහු ප්රාර්ථනා කරන විට ඔහුගේ ප්රාර්ථනාව පිළිගනු ඇත.

• في الآيات دليل على أن للزوج أن يضرب امرأته تأديبًا ضربًا غير مبرح؛ فأيوب عليه السلام حلف على ضرب امرأته ففعل.
•කිසිදු තුවාලයක් ඇති නොවන පරිදි තම බිරිය හැඩගස්වා ගැනීම සඳහා ඇයට පහරක් ගැසීම සැමියාට අයිතියක් ඇතැයි මෙම පාඨවල සඳහන් ව ඇත. අය්යූබ් (අලයිහිස් සලාම්) තුමා තම බිරියට පහර දෙන බවට පොරොන්දු විය. පසු ව ඔහු එය ඉටු කළේය.

 
अर्थों का अनुवाद आयत: (52) सूरा: सूरा साद
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - अनुवादों की सूची

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

बंद करें