क़ुरआन के अर्थों का अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - अनुवादों की सूची


अर्थों का अनुवाद आयत: (44) सूरा: सूरा ग़ाफ़िर
فَسَتَذْكُرُوْنَ مَاۤ اَقُوْلُ لَكُمْ ؕ— وَاُفَوِّضُ اَمْرِیْۤ اِلَی اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ بَصِیْرٌ بِالْعِبَادِ ۟
නමුත් ඔවුහු ඔහුගේ උපදෙස ප්රතික්ෂේප කළෝය. එවිට ඔහු: ‘මා නුඹලාට ඉදිරිපත් කළ උපදෙස නුඹලා මතු මෙනෙහි කරනු ඇත. එය පිළිනොගැනීම ගැන නුඹලා කණගාටු වනු ඇත. මාගේ සියලු කටයුතු මම අල්ලාහ් වෙත පමණක් යොමු කරමි. සැබවින්ම අල්ලාහ්ට ඔහුගේ ගැත්තන්ගේ කිසිදු ක්රියාවක් සැඟවෙන්නේ නැත.
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම.

• نجاة الداعي إلى الحق من مكر أعدائه.
•සත්යය වෙත ඇරයුම් කරන්නා ඔහුගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ආරක්ෂාව ලබනු ඇත.

• ثبوت عذاب البرزخ.
•මිනීවළ ජීවිතයේ දඬුවම තහවුරු කිරීම.

• تعلّق الكافرين بأي سبب يريحهم من النار ولو لمدة محدودة، وهذا لن يحصل أبدًا.
•නිශ්චිත කාලයක් වෙනුවෙන් හෝ නිරයෙන් විවේක ගත හැකි කුමන ආකාරයක කරුණක් හෝ දේව ප්රතික්ෂේපකයින් ඉදිරිපත් කිරීම නමුත් එය කිසිවිටෙක සිදු නොවන්නකි.

 
अर्थों का अनुवाद आयत: (44) सूरा: सूरा ग़ाफ़िर
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - अनुवादों की सूची

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

बंद करें