क़ुरआन के अर्थों का अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - अनुवादों की सूची


अर्थों का अनुवाद आयत: (26) सूरा: सूरा अद्-दुख़ान
وَّزُرُوْعٍ وَّمَقَامٍ كَرِیْمٍ ۟ۙ
ඔවුන්ගේ පසුපසින් කොපමණ ගොවිබිම් හා අලංකාර සභාගර්භයන් ප්රමාණයක් අතහැර දමා ගියේ ද?
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• وجوب لجوء المؤمن إلى ربه أن يحفظه من كيد عدوّه.
•මුඃමින්වරයා -දේව විශ්වාසියා ඔහුගේ සතුරාගේ කුමන්ත්රණයෙන් ඔහු ආරක්ෂා වීම සඳහා ඔහුගේ පරමාධිපති වෙත යොමුවීමේ අනිවාර්යය භාවය.

• مشروعية الدعاء على الكفار عندما لا يستجيبون للدعوة، وعندما يحاربون أهلها.
•දේව ප්රතික්ෂේපකයින් ඇරයුමට පිළිතුරු නොදෙන අවස්ථාවේ හා එම ඇරයුම් කරන්නන් සමග ඔවුන් ගැටුම් ඇති කර ගන්නා අවස්ථාවේ ඔවුනට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි.

• الكون لا يحزن لموت الكافر لهوانه على الله.
•දේව ප්රතික්ෂේපකයකු අල්ලාහ්ට අපහාස කර ඇති බැවින් ඔහු මිය යන විට ඔහු වෙනුවෙන් ලොව හඬා වැළපෙන්නේ නැත.

• خلق السماوات والأرض لحكمة بالغة يجهلها الملحدون.
•අහස් හා මහපොළොව ගැඹුරු ප්රඥාවක් සඳහා මවා ඇත. ඒ ගැන අදේවවාදීහු නොදනිති.

 
अर्थों का अनुवाद आयत: (26) सूरा: सूरा अद्-दुख़ान
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - अनुवादों की सूची

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

बंद करें