クルアーンの対訳 - シンハラ語対訳 * - 対訳の目次

PDF XML CSV Excel API
Please review the Terms and Policies

対訳 節: (223) 章: 雌牛章
نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ ۪— فَاْتُوْا حَرْثَكُمْ اَنّٰی شِئْتُمْ ؗ— وَقَدِّمُوْا لِاَنْفُسِكُمْ ؕ— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّكُمْ مُّلٰقُوْهُ ؕ— وَبَشِّرِ الْمُؤْمِنِیْنَ ۟
නුඹලාගේ බිරියන් නුඹලා සතු කෙත් බිමකි. එබැවින් නුඹලා කැමති පරිදි නුඹලාගේ කෙත වෙතට යනු. තවද නුඹලා වෙනුවෙන් (දැහැමි දෑ) ඉදිරිපත් කරනු. අල්ලාහ්ට බැතිමත් වනු. සැබැවින් ම නුඹලා ඔහුව මුණ ගැසෙන්නන් බව දැන ගනු. තවද විශ්වාසවන්තයින්ට නුඹ ශුභාරංචි පවසනු.
アラビア語 クルアーン注釈:
 
対訳 節: (223) 章: 雌牛章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - シンハラ語対訳 - 対訳の目次

クルアーン・シンハラ語対訳 - ルゥワード翻訳事業センターとイスラーム・ハウス(www.islamhouse.com)の共訳

閉じる