クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (3) 章: 時間章
اِلَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَتَوَاصَوْا بِالْحَقِّ ۙ۬— وَتَوَاصَوْا بِالصَّبْرِ ۟۠
නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කොට, දැහැමි ක්රියාවන් ඉටු කර, ඔවුන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට අන්යෝන්යව සත්යය පිළිබඳ උපදෙස් දෙමින්, ඒ මත ඉවසීමෙන් සිටින මෙන් ද උපදෙස් දෙමින් ජීවත් වන්නන් හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජීවිතයෙහි ජය ලබන්නෝ වෙති.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• خسران من لم يتصفوا بالإيمان وعمل الصالحات، والتواصي بالحق، والتواصي بالصبر.
• දෙවියන් විශ්වාස කිරීම, යහකම් සිදු කිරීම, සත්යය පිළිබඳ උපදෙස් දීම, උපදෙස් දීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම වැනි ගුණංගවලින් ඉවත් වූ අයට සිදු වූ පාඩුව හා අලාභය.

• تحريم الهَمْز واللَّمْز في الناس.
• ජනයා අතර කේළාම් කියමින් අපහාස කරමින් සැරිසැරීමේ තහනම.

• دفاع الله عن بيته الحرام، وهذا من الأمن الذي قضاه الله له.
• අල්ලාහ්ගේ පාරිශුද්ධ නිවස ඔහු විසින් ආරක්ෂා කිරීම, එය අල්ලාහ් විසින් එයට තීන්දු කර තිබූ ආරක්ෂාවයි.

 
対訳 節: (3) 章: 時間章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる