クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (4) 章: アル・ヒジュル章
وَمَاۤ اَهْلَكْنَا مِنْ قَرْیَةٍ اِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُوْمٌ ۟
අපරාධකාරී ගම්මාන අතරින් යම් ගම්මානයක් වෙත අප විනාශය පහළ කරන විට, අල්ලාහ්ගේ දැනුමෙහි ඒ සඳහා නියමිත කාලයක් තිබුණා මිස නැත. ඊට පෙර හෝ ප්රමාද වෙමින් හෝ සිදු වූයේ නැත.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• القرآن الكريم جامع بين صفة الكمال في كل شيء، والوضوح والبيان.
•ශුද්ධ වූ අල් කුර්ආනය සෑම දෙයකම පරිපුර්ණ විස්තර පැහැදිලි කිරීම් හා විග්රහයන් එකට ගොනු ව ඇති ග්රන්ථයකි.

• يهتم الكفار عادة بالماديات، فتراهم مُنْغَمِسين في الشهوات والأهواء، مغترين بالأماني الزائفة، منشغلين بالدنيا عن الآخرة.
•දෙවියන්ට ආදේශ කරන්නන් පොදුවේ භෞතික කටයුතුවලට වැදගත්කමක් දෙති. ඔවුන් ආශාවන් හා තෘෂ්ණාවල ගිලී, බොරු අභිලාෂයන්ගෙන් රැවටී, මතුලොවට වඩා මෙලොවට වැඩි උනන්දුවක් දැක්වීම ඔබට පෙනෙනු ඇත.

• هلاك الأمم مُقَدَّر بتاريخ معين، ومقرر في أجل محدد، لا تأخير فيه ولا تقديم، وإن الله لا يَعْجَلُ لعجلة أحد.
•සමූහයන්ගේ විනාශය නියම කරන ලද දිනයක සිදු කරනු ලබන්නකි. කිසිදු ප්රමාදයකින් හෝ ඉක්මන් කිරීමකින් තොරව නියමිත කාලය තුළ එය ක්රියාත්මක වේ. කිසිවෙකුගේ ඉක්මන්කම නිසා අල්ලාහ් එය ඉක්මන් නොකරනු ඇත.

• تكفل الله تعالى بحفظ القرآن الكريم من التغيير والتبديل، والزيادة والنقص، إلى يوم القيامة.
•වෙනස් වීමකින් හෝ වෙනස් කිරීමකින් හෝ යමක් අමතර ව එකතු කිරීමකින් හෝ ඉන් යමක් අඩු කිරීමකින් අල් කුර්ආනය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් භාර ගෙන ඇත.

 
対訳 節: (4) 章: アル・ヒジュル章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる