クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (172) 章: 雌牛章
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا كُلُوْا مِنْ طَیِّبٰتِ مَا رَزَقْنٰكُمْ وَاشْكُرُوْا لِلّٰهِ اِنْ كُنْتُمْ اِیَّاهُ تَعْبُدُوْنَ ۟
අල්ලාහ්ව විශ්වාස කරමින් ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි, අල්ලාහ් නුඹලාට පෝෂණය කළ නුඹලාට අනුමත කළ පිවිතුරු දෑ ආහාරයට ගන්න. නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාද සඳහා බාහිර ව මෙන්ම අභ්යන්තරවද අල්ලාහ්ට කෘතඥ වනු. නුඹලා කිසිවක් ඔහුට ආදේශ නොකොට ඔහුට පමණක් අවංකව නමදින්නන් ලෙස සිටින්නෙහු නම් ඔහුට අවනතව නුඹලා ක්රියා කොට ඔහු තහනම් කළ පාපකම් වලින් වැළකී සිටීම නුඹලා ඔහු වෙත දක්වන කෘතවේදිත්වයයි.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• أكثر ضلال الخلق بسبب تعطيل العقل، ومتابعة من سبقهم في ضلالهم، وتقليدهم بغير وعي.
•මිනිසුන් බොහෝ ලෙස නොමග යනුයේ බුද්ධි හීනතාවය, ඔවුනට පෙර මුළාවෙහි සිටි මුතුන්මිත්තන් අනුගමනය කිරීම හා පූර්ව දැනුමකින් තොරව ඔවුන් පිළිපැදීමයි.

• عدم انتفاع المرء بما وهبه الله من نعمة العقل والسمع والبصر، يجعله مثل من فقد هذه النعم.
•බුද්ධිය ශ්රවණය හා දෘෂ්ටිය අහිමි වූ පුද්ගලයකු මෙන් අල්ලාහ් පිරිනමා ඇති එම ආශිර්වාදයන් පුද්ගලයාට ප්රයෝජනවත් නොවීම.

• من أشد الناس عقوبة يوم القيامة من يكتم العلم الذي أنزله الله، والهدى الذي جاءت به رسله تعالى.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමට ලක් වනුයේ අල්ලාහ් පහළ කළ දැනුම හා ඔහුගේ දූතවරු ගෙන හා යහමග වසන් කරන්නාය.

• من نعمة الله تعالى على عباده المؤمنين أن جعل المحرمات قليلة محدودة، وأما المباحات فكثيرة غير محدودة.
•තහනම් දෑ සීමිත හා සුළුවෙත් තිබීමත් අනුමත දෑ අසීමිත හා අධිකව තිබීමත් අල්ලාහ් විශ්වාස කරන ඔහුගේ ගැත්තන් හට ඔහු පිරිනැමූ ආශිර්වාදයකි.

 
対訳 節: (172) 章: 雌牛章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる