クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (19) 章: 雌牛章
اَوْ كَصَیِّبٍ مِّنَ السَّمَآءِ فِیْهِ ظُلُمٰتٌ وَّرَعْدٌ وَّبَرْقٌ ۚ— یَجْعَلُوْنَ اَصَابِعَهُمْ فِیْۤ اٰذَانِهِمْ مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ ؕ— وَاللّٰهُ مُحِیْطٌ بِالْكٰفِرِیْنَ ۟
ජලය හා බැඳුණු ඔවුන්ගේ උපමාව: වළාවෙන් ඇද හැළෙන මහා වර්ෂාවක් වැනිය. එහි ඒකරාශි වූ අන්ධකාරය, හෙණ හඬ හා අකුණු එකට පවතී. එය ප්රජාවක් වෙත පහළ වෙයි. ඔවුනට දැඩි බියක් ඇති කරයි. මහා හෙණ හඬ නිසා මරණ බියෙන් ඔවුන් තම ඇගිලි තුඩු මගින් ඔවුන්ගේ කන් වසා ගනී. අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන් පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නාය. ඔවුනට ඔහුගෙන් මිදී යා නොහැක.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• أن الله تعالى يخذل المنافقين في أشد أحوالهم حاجة وأكثرها شدة؛ جزاء نفاقهم وإعراضهم عن الهدى.
•සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට සහය අවශ්යවන හොදම අවස්ථාවෙහි හෝ ඊටත් වඩා දැඩි අවශ්යතාවක් ඇති විටෙක කුහකයින් අතහැර දමනු ඇත. එසේ ඔවුන් අතහැර දමනු ලබනුයේ ඔවුන්ගේ කුහකත්වය හේතුවෙන් හා යහමඟ ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙනි.

• من أعظم الأدلة على وجوب إفراد الله بالعبادة أنه تعالى هو الذي خلق لنا ما في الكون وجعله مسخَّرًا لنا.
•අල්ලාහ්ට පමණක් නැමදීම අනිවාර්ය වන බවට පෙන්වා දෙන වඩාත් ප්රබලතම සාධකය වනුයේ, සැබැවින්ම ඔහු ලොවෙහි ඇති සියල්ල අප වෙනුවෙන් මවා ඒවා අපහට වසඟ කර දී තිබීමය.

• عجز الخلق عن الإتيان بمثل سورة من القرآن الكريم يدل على أنه تنزيل من حكيم عليم.
•ශුද්ධ කුර්ආනයේ පරිච්ඡේදයකට සමාන යමක් ගෙන එන්නට මැවීම්වලට නොහැකිවීම සැබැවින්ම එය සර්වඥානී මහා ප්රඥාවන්ත අල්ලාහ්ගෙන් පහළ වූවක් බව පෙන්වා දෙයි.

 
対訳 節: (19) 章: 雌牛章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる