クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (118) 章: 信者章
وَقُلْ رَّبِّ اغْفِرْ وَارْحَمْ وَاَنْتَ خَیْرُ الرّٰحِمِیْنَ ۟۠
අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපකම්වලට මට සමාව දෙනු මැනව! නුඹේ කරුණාවෙන් මට කරුණා කරනු මැනව! පාපියාට කරුණා කොට ඔහුගේ පාපක්ෂමාව පිළි ගන්නන් අතරින් නුඹ අති ශ්රේෂ්ඨය."
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• الكافر حقير مهان عند الله.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නා අල්ලාහ් අබියස ඉතා පහත් නීච කෙනෙකු වේ.

• الاستهزاء بالصالحين ذنب عظيم يستحق صاحبه العذاب.
•දැහැමියන් හෑල්ලුවට ලක් කිරීම මහත් පාපයකි. එසේ කටයුතු කරන්නාට දඬුවම නියම වන්නේය.

• تضييع العمر لازم من لوازم الكفر.
•ආයුකාලය නාස්ති කිරීම දේව ප්රතික්ෂේපය අනිවාර්යය කරන්නකි.

• الثناء على الله مظهر من مظاهر الأدب في الدعاء.
•අල්ලාහ්ට ප්රශංසා කිරීම ප්රාර්ථනාවෙහි ආචාර ධර්ම අතරින් කරුණකි.

• لما افتتح الله سبحانه السورة بذكر صفات فلاح المؤمنين ناسب أن تختم السورة بذكر خسارة الكافرين وعدم فلاحهم.
දේව විශ්වාසීන්ගේ ජයග්රහණයේ ලක්ෂණ සඳහන් කරමින් මෙම සූරාව ආරම්භ කොට අවසාන වශයෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ පරාජයත්, ඔවුන් ජයග්රහණය නොලබන බවත් සිහිපත් කරමින් අල්ලාහ් ඒ සමග සම්බන්ධ කළේය.

 
対訳 節: (118) 章: 信者章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる