クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (46) 章: 信者章
اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ فَاسْتَكْبَرُوْا وَكَانُوْا قَوْمًا عَالِیْنَ ۟ۚ
ඔවුන් දෙදෙනාව ෆිර්අවුන් හා ඔහුගේ පිරිස අතර සිටි ප්රභූවරුන් වෙත එව්වෙමු. නමුත් ඔවුන් උඩඟු වූවෝය. ඔවුන් දෙදෙනා සතු දේව විශ්වාසය සඳහා ඔවුහු යටත් නොවූහ. අපරාධකම් හා බලහත්කාරකම් තුළින් ජනයාට ඉහළින් අහංකාරකම් පාන පිරිසක් වූහ.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• الاستكبار مانع من التوفيق للحق.
•උඩඟුකම සත්ය වෙත ආශිර්වාද ලබන්නට බාධාවක් වන්නේය.

• إطابة المأكل له أثر في صلاح القلب وصلاح العمل.
•පිවිතුරු දෑ අනුභව කිරීම, හදවතේ දැහැමි භාවයටත් ක්රියාවන්හි දැහැමි භාවයටත් යහපත් බලපෑම් ඇති කරනු ඇත.

• التوحيد ملة جميع الأنبياء ودعوتهم.
•තව්හීද් හෙවත් ඒකදේවත්වය සියලු නබිවරුන්ගේ හා ඔවුන්ගේ ඇරයුමේ පිළිවෙත (ධර්මය) විය.

• الإنعام على الفاجر ليس إكرامًا له، وإنما هو استدراج.
•පාපියා වෙත ආශිර්වාද පිරිනමා තිබීම ඔහුට කරන ගරු කිරීමක් වශයෙන් නොව සැබැවින්ම එය ඔහුව පියවරෙන් පියවර හසු කිරීමක් වශයෙනි.

 
対訳 節: (46) 章: 信者章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる