Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) * - 対訳の目次


対訳 節: (10) 章: 蟻章
وَاَلْقِ عَصَاكَ ؕ— فَلَمَّا رَاٰهَا تَهْتَزُّ كَاَنَّهَا جَآنٌّ وَّلّٰی مُدْبِرًا وَّلَمْ یُعَقِّبْ ؕ— یٰمُوْسٰی لَا تَخَفْ ۫— اِنِّیْ لَا یَخَافُ لَدَیَّ الْمُرْسَلُوْنَ ۟ۗۖ
"ඔබේ සැරයටිය හෙළනු." එවිට මූසා එලෙස පිළිපැද්දේය. මූසා තුමා එය සර්පයකු මෙන් සෙල වී දඟලනු දුටු කල්හි එයින් පසු පසට හැරී දිව ගියේය. නැවත ඒ වෙත නොපැමිණියේය. එවිට අල්ලාහ් ඔහු අමතා, "නුඹ එයට බිය නොවනු. මා අබියස සිටින දූතවරු සර්පයකුට හෝ ඒ හැර වෙනත් දෑ ට හෝ බියවන්නේ නැත." යැයි පැවසීය.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• القرآن هداية وبشرى للمؤمنين.
•අල් කුර්ආනය දේව විශ්වාසීන්හට මග පෙන්වීමකි. ශුභාරංචියකි.

• الكفر بالله سبب في اتباع الباطل من الأعمال والأقوال، والحيرة، والاضطراب.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම ව්යාජ ක්රියාවන් හා ප්රකාශයන්, ව්යාකූල හා අවුල් සහගත දෑ අනුගමනය කිරීමට හේතුවක් වන්නේය.

• تأمين الله لرسله وحفظه لهم سبحانه من كل سوء.
•අල්ලාහ් ඔහුගේ දූතවරුන් හට සියලු උවදුරු වලින් රැකවරණය හා ආරක්ෂාව සලසා ඇත.

 
対訳 節: (10) 章: 蟻章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる