クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (23) 章: 蜘蛛章
وَالَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ اللّٰهِ وَلِقَآىِٕهٖۤ اُولٰٓىِٕكَ یَىِٕسُوْا مِنْ رَّحْمَتِیْ وَاُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
සුවිශුද්ධයාණන් අල්ලාහ්ගේ වදන් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ හමු ව ප්රතික්ෂේප කළවුන් වනාහි, මාගේ කරුණාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තෝ ඔවුහුමය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් කිසිවිටෙක ස්වර්ගයට පිවිසෙන්නේ නැත.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• الأصنام لا تملك رزقًا، فلا تستحق العبادة.
•පිළිම වලට පෝෂණය ලබා දීමේ අයිතියක් නොමැත. එහෙයින් ඒවා නැමදුම් ලබන්නට සුදුසුකම් ඇති දෑ ද නොවෙති.

• طلب الرزق إنما يكون من الله الذي يملك الرزق.
•පෝෂණ සම්පත් සෙවිය යුත්තේ පෝෂණ සම්පත් සතු අල්ලාහ් වෙතිනි.

• بدء الخلق دليل على البعث.
•මැවීම් උත්පාදනය කර තිබීම, යළි නැගිටුනු ලැබීම සඳහා වූ සාධකයකි.

• دخول الجنة محرم على من مات على كفره.
•කවරෙකු දේව ප්රතික්ෂේපය මත මිය ගියේ ද ඔහුට ස්වර්ගයට පිවිසීම තහනම් කරන ලදී.

 
対訳 節: (23) 章: 蜘蛛章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる