クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (52) 章: 解説された章
قُلْ اَرَءَیْتُمْ اِنْ كَانَ مِنْ عِنْدِ اللّٰهِ ثُمَّ كَفَرْتُمْ بِهٖ مَنْ اَضَلُّ مِمَّنْ هُوَ فِیْ شِقَاقٍ بَعِیْدٍ ۟
අහෝ දූතය! මෙම බොරුකාර ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වී පසුව නුඹලා එය ප්රතික්ෂේප කොට එය බොරු කර සිටියේ නම් නුඹලාගේ තත්ත්වය කෙසේ වනු ඇත් ද? සත්යය හෙළි වී, ඒ ගැන බලවත් සාධක පැහැදිළි වූවාත් සමග එය පිළිගැනීමට මුරණ්ඩුකමෙන් සිටින්නාට වඩා නොමඟ ගියවුන් කවුරුන් වනු ඇත් ද?"
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• علم الساعة عند الله وحده.
•අවසන් දිනය පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතු වූවකි.

• تعامل الكافر مع نعم الله ونقمه فيه تخبط واضطراب.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් හා ඒ තුළ පවතින ඔහුගේ උදහස සමග දේව ප්රතික්ෂෙපකයා ව්යාකූලවයෙන් හා පැටලිල්ලෙන් කටයුතු කිරීම.

• إحاطة الله بكل شيء علمًا وقدرة.
•දැනුමෙන් හා බලයෙන් අල්ලාහ් සියලු දෑ ආවරණය කර සිටීම.

 
対訳 節: (52) 章: 解説された章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる