クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (79) 章: 食卓章
كَانُوْا لَا یَتَنَاهَوْنَ عَنْ مُّنْكَرٍ فَعَلُوْهُ ؕ— لَبِئْسَ مَا كَانُوْا یَفْعَلُوْنَ ۟
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් සිදු කරන ලද පාපයෙන් නොවැළැක් වූහ. ඔවුන් සිදු කළ පාපකම් හා පිළිකුල් සහගත දෑ එසේ නොවළක්වා පිළිගැනීම හේතුවෙන් එම පාපිෂ්ඨයින් ඔවුන් අතර ප්රසිද්ධියට පත් වූහ. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමේ ක්රියාවලිය අතහැර දමමින් ඔවුන් කටයුතු කළ ආකාරය අයහපත් විය.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• ترك الأمر بالمعروف والنهي عن المنكر موجب لِلَّعْنِ والطرد من رحمة الله تعالى.
•යහපත විධානය කිරීම හා අයහපතින් වළක්වාලීම යන උතුම් ක්රියාව අතහැර දැමීම ශාපයට හා අල්ලාහ්ගේ කරුණාවෙන් ඉවත් වීමට බලකරනු ඇත.

• من علامات الإيمان: الحب في الله والبغض في الله.
•අල්ලාහ් වෙනුවෙන් ආදරය කිරීමත් අල්ලාහ් වෙනුවෙන් ක්රෝධ වීමත් විශ්වාසයේ සලකුනු අතුරිනි.

• موالاة أعداء الله توجب غضب الله عز وجل على فاعلها.
•අල්ලාහ්ගේ සතුරන් සමග පවත්වන සමීප සම්බන්ධකම් එසේ සිදුකරන්නා මත අල්ලාහ්ගේ කෝපය ගෙන දෙන්නේය.

• شدة عداوة اليهود والمشركين لأهل الإسلام، وفي المقابل وجود طوائف من النصارى يدينون بالمودة للإسلام؛ لعلمهم أنه دين الحق.
•මුස්ලිම්වරුන් සමග පවතින යුදෙව්වන් හා දෙවියන්ට ආදේශ තබන්නන්ගේ දැඩි විරෝධය ඉදිරියේ ඉස්ලාමය සැබෑවක් යැයි දැනගෙන කිතුනුවන්ගෙන් පිරිස් ඉස්ලාමයට ආදරය කොට දහම පිළිපදිනු ඇත.

 
対訳 節: (79) 章: 食卓章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる