Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) * - 対訳の目次


対訳 節: (11) 章: 鉄章
مَنْ ذَا الَّذِیْ یُقْرِضُ اللّٰهَ قَرْضًا حَسَنًا فَیُضٰعِفَهٗ لَهٗ وَلَهٗۤ اَجْرٌ كَرِیْمٌ ۟
කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා තම සිතට එකඟව තම ධනයෙන් වියදම් කරන්නේ ද, ඔහු වියදම් කළ ධනය සඳහා කුසල් අල්ලාහ් ගුණ කර ඔහුට පිරිනමයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට ගෞරවණීය තිළිණයක් ඇත. එය ස්වර්ග උයනයි.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• المال مال الله، والإنسان مُسْتَخْلَف فيه.
•ධනය යනු අල්ලාහ්ගේ සම්පතයි. මිනිසා එහි නියෝජිතයින් පමණයි.

• تفاوت درجات المؤمنين بحسب السبق إلى الإيمان وأعمال البر.
•දේව විශ්වාය වෙත පෙරටුගාමී වීම හා දැහැමි ක්රියාවන් අනුව දේව විශ්වාසීන්ගේ තරාතිරිම් එකිනෙක වෙනස්වනු ඇත.

• الإنفاق في سبيل الله سبب في بركة المال ونمائه.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම ධනය සමෘද්ධිමත් වීමට හා එහි වර්ධනය ඇති වීමට හේතුවක් වන්නේය.

 
対訳 節: (11) 章: 鉄章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる