クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (21) 章: 集合章
لَوْ اَنْزَلْنَا هٰذَا الْقُرْاٰنَ عَلٰی جَبَلٍ لَّرَاَیْتَهٗ خَاشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْیَةِ اللّٰهِ ؕ— وَتِلْكَ الْاَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ یَتَفَكَّرُوْنَ ۟
අහෝ ධර්ම දූතය! මෙම අල් කුර්ආනය කන්දක් මත පහළ කළේ නම් එහි ඇති දැඩි උපදෙස් හා බලවත් අවවාද නිසාවෙන්, කන්ද බලවත්ව තිබුණ ද අල්ලාහ් කෙරෙහි පවත්නා දැඩි භීතිය හේතුවෙන් කම්පනයට පත්ව යටත් වනු නුඹ දකිනු ඇත. අප මෙම උදාහරණ ජනයාට ගෙන හැර පානුයේ ඔවුන්ගේ බුද්ධිය ඔවුන් ක්රියා කරවා එම පාඨවල අන්තර්ගතව ඇති උපදෙස් හා පාඩම් තුළින් උපදෙස් ලබන පිණිසය.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• من علامات توفيق الله للمؤمن أنه يحاسب نفسه في الدنيا قبل حسابها يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චයට පෙර තමන් ගැන ස්ව විනිශ්චය සඳහා අවස්ථාව ලබා දීම දේව විශ්වාසියා වෙනුවෙන් අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයකි.

• في تذكير العباد بشدة أثر القرآن على الجبل العظيم؛ تنبيه على أنهم أحق بهذا التأثر لما فيهم من الضعف.
•ශක්තිමත් කන්දක් මත අල් කුර්ආනය පහළ වීමෙන් ඇතිවන දැඩි බලපෑම ගැත්තන් හට මෙනෙහි කිරීමේ දී සැබැවින්ම ඔවුන් තුළ දුර්වලතා පැවතිය ද එම බලපෑමට වඩාත් සුදුස්සන් වනුයේ ඔවුන් බව ඒත්තු ගැන්වීම.

• أشارت الأسماء (الخالق، البارئ، المصور) إلى مراحل تكوين المخلوق من التقدير له، ثم إيجاده، ثم جعل له صورة خاصة به، وبذكر أحدها مفردًا فإنه يدل على البقية.
•මැවීම් නිර්මාණ කිරීමේ අදියර (මැවුම්කරු, උත්පාදක, මූර්තිකරු) යනුවෙන් නම් කරමින් අල්ලාහ් සතු හැකියාවන් පෙන්වා දෙයි. පසු ව ඔහු එය බිහි කරයි. පසු ව එයට විශේෂ හැඩයක් ලබා දෙයි. ඔහු ගැන එසේ වෙනමම සඳහන් කිරීමෙන් ඉතිරි ව පවතින ඔහුගේ ගුණාංගද පෙන්වා දෙයි.

 
対訳 節: (21) 章: 集合章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる