Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) * - 対訳の目次


対訳 節: (17) 章: 王権章
اَمْ اَمِنْتُمْ مَّنْ فِی السَّمَآءِ اَنْ یُّرْسِلَ عَلَیْكُمْ حَاصِبًا ؕ— فَسَتَعْلَمُوْنَ كَیْفَ نَذِیْرِ ۟
අහසේ සිටින අල්ලාහ්, ලූත් ජනයා මත අහසින් ගල් වරුසාවක් පහළ කළාක් මෙන් නුඹලා මත ද පහළ කිරීම ගැන නුඹලා සුරක්ෂිතද? නුඹලා දෙනු ලබන අවවාදාත්මක මාගේ දඬුවම නුඹලා දෑසින් දකින අවස්ථාවේ නුඹලා දැනගනු ඇත. නමුත් දඬවම දෑසින් දුටුවායින් පසු ඉන් කිසිදු ප්රයෝජනයක් නුඹලාට අත් වන්නේම නැත.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• اطلاع الله على ما تخفيه صدور عباده.
•තම ගැත්තන්ගේ හදවත් තුළ සැගවී ඇති දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂණය කිරීම.

• الكفر والمعاصي من أسباب حصول عذاب الله في الدنيا والآخرة.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් මෙලොව හා මතුලොව දඬුවම් ලැබීමට හේතූන් වේ.

• الكفر بالله ظلمة وحيرة، والإيمان به نور وهداية.
•අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම අන්ධකාරයකි. ව්යාකූලත්වයකි. එමෙන්ම ඔහු ගැන විශ්වාස කිරීම ආලෝකයකි. මඟ ලබන්නකි.

 
対訳 節: (17) 章: 王権章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる