クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (110) 章: 高壁章
یُّرِیْدُ اَنْ یُّخْرِجَكُمْ مِّنْ اَرْضِكُمْ ۚ— فَمَاذَا تَاْمُرُوْنَ ۟
මෙසේ කටයුතු කිරීම තුළින් නුඹලා ව මෙම දේශයෙන් පලවා හරින්නට ඔහු අපේක්ෂා කරයි. එය මිස්ර් නගරයයි. පසු ව මූසා (අලය්හිස් සලාම්) තුමාගේ කරුණ සම්බන්ධයෙන් ෆිර්අවුන් ඔවුන් සමග සාකච්ඡා කොට ඔවුන්ගෙන් මෙසේ විමසීය. "නුඹලා මොහු ගැන මා වෙත අදහස් දක්වා පෙන්වනුයේ කුමක්ද?"
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• من حكمة الله ورحمته أن جعل آية كل نبي مما يدركه قومه، وقد تكون من جنس ما برعوا فيه.
සෑම නබිවරයකුටම ඔවුන්ගේ සමූහයා ධාරණය කළ හැකි පරිදි ප්රාතිහාර්යයක් ලබා දීම අල්ලාහ්ගේ ප්රඥාවෙන් හා කරුණාවෙන් යුත් කරුණකි. ඔවුන් වඩාත් දක්ෂකම් පෑ ක්ෂේත්රයට අදාළව එය පිහිටින.

• أنّ فرعون كان عبدًا ذليلًا مهينًا عاجزًا، وإلا لما احتاج إلى الاستعانة بالسحرة في دفع موسى عليه السلام.
සැබැවින්ම ෆිර්අවුන් ඉතා පහත් නීච, හැකියාවක් නැති, ගැත්තෙකු බවට පත් විය. ඔහු එසේ නොවන්නෙකු නම් මූසා (අලයිහිස් සලාම්) තුමා ව මැඩලීම සඳහා හූනියම්කරුවන්ගෙන් උදව් උපකාර නොගෙන සිටින්නට තිබුණි.

• يدل على ضعف السحرة - مع اتصالهم بالشياطين التي تلبي مطالبهم - طلبهم الأجر والجاه عند فرعون.
මායාකරුවන් (තම ඉල්ලීම් සපුරාලන අධර්මිෂ්ඨයින් සම්බන්ධ කර ගෙන සිටිය ද) ෆිර්අවුන්ගෙන් තිළිණ සහ කීර්තිය පැතීම ඔවුන්ගේ දුර්වලතාවය පෙන්නුම් කර දෙයි.

 
対訳 節: (110) 章: 高壁章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる