クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (184) 章: 高壁章
اَوَلَمْ یَتَفَكَّرُوْا ٚ— مَا بِصَاحِبِهِمْ مِّنْ جِنَّةٍ ؕ— اِنْ هُوَ اِلَّا نَذِیْرٌ مُّبِیْنٌ ۟
අල්ලාහ්ගේ වදන් හා ඔහුගේ දූතයාණන් ව බොරු කළවුන් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා උම්මත්තකයෙකු නොවන බව පැහැදිලි කර ගනු පිණිස ඔවුන්ගේ බුද්ධිය ඔවුන් ක්රියා කරවා ඒ ගැන වටහා ගත යුතු නොවේද? සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ දඬුවමින් ප්රවේශම් වන මෙන් පැහැදිලි ව අවවාද කිරීම සඳහා අල්ලාහ් විසින් පත් කරන ලද දූතයෙකි.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• خلق الله للبشر آلات الإدراك والعلم - القلوب والأعين والآذان - لتحصيل المنافع ودفع المضار.
•මිනිසා ප්රයෝජන ලබන්නටත්, හානිදායක දැයින් තමන් වළක්වා ගන්නටත්, අවශ්ය වන යමක් වටහා ගැනීමේ හා දැනුමේ -හදවත් ඇස් හා කන් යන- උපකරණයන් අල්ලාහ් මිනිසා වෙනුවෙන් මවා ඇත.

• الدعاء بأسماء الله الحسنى سبب في إجابة الدعاء، فيُدْعَى في كل مطلوب بما يناسب ذلك المطلوب، مثل: اللهمَّ تب عَلَيَّ يا تواب.
•අල්ලාහ්ගේ අලංකාර නමායන් ඉදිරිපත් කොට ප්රාර්ථනා කිරීම, ප්රාර්ථනා ව පිළිගැනීමට සාධකයක් වන්නේය. පතන සෑම දෙයකටම එයට අදාළ වන නාමයෙන් ඔහු අමතනු ලැබිය යුතුය. උදාහරණ වශයෙන් අහෝ අතික්ෂමාශීලියාණනි! මා වෙත සමා ව දෙනු මැනව!

• التفكر في عظمة السماوات والأرض، والتوصل بهذا التفكر إلى أن الله تعالى هو المستحق للألوهية دون غيره؛ لأنه المنفرد بالصنع.
•අහස් හා මහ පොළොවේ මහිමය පිළිබඳ සිතා බැලීම, එසේ සිතා බැලීම තුළින් දේවත්වයට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කෙනෙකු නොවන්නේය යන හැඟීම ළඟා කරවන්නේය. ඊට හේතුව මැවීමෙහි ඔහු කේවල වන බැවිනි.

 
対訳 節: (184) 章: 高壁章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる