クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (24) 章: ジン章
حَتّٰۤی اِذَا رَاَوْا مَا یُوْعَدُوْنَ فَسَیَعْلَمُوْنَ مَنْ اَضْعَفُ نَاصِرًا وَّاَقَلُّ عَدَدًا ۟
දෙවියන් ප්රතික්ෂේප කළවුනට මෙලොවෙහි දී කවර දඬුවමක් පිළිබඳ අවවාද කරනු ලබමින් සිටියේද එය ඔවුන් මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ දෑසින් දකින තෙක් ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපයෙහි දිගටම සිටිති. එවිට උදව් කරුවන්ගෙන් වඩා දුර්වල කවුරුන් දැයි ද පිහිට ලබන්නන්ගෙන් වඩාත් අඩු අය කවුරුන්දැ?යි ද ඔවුන් මතු දැනගනු ඇත.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• الجَوْر سبب في دخول النار.
•අයුක්තිය හා අසාධාරණය නිරයට පිවිසීමට හේතුවකි.

• أهمية الاستقامة في تحصيل المقاصد الحسنة.
•යහපත් ඉලක්ක ලබා ගැනීමේදී ස්ථාවරත්වයේ වැදගත්කම.

• حُفِظ الوحي من عبث الشياطين.
•දේව පණිවිඩ ෂෙය්තාන්වරුන්ගේ නිෂ්ඵල දැයින් ආරක්ෂා කරනු ලැබ ඇත.

 
対訳 節: (24) 章: ジン章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる