Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ * - សន្ទស្សន៍នៃការបកប្រែ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ហ្វាត់ហ៍   អាយ៉ាត់:

අල් ෆත්හ්

اِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِیْنًا ۟ۙ
(අහෝ නබිවරය!) නියත වශයෙන් ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
لِّیَغْفِرَ لَكَ اللّٰهُ مَا تَقَدَّمَ مِنْ ذَنْۢبِكَ وَمَا تَاَخَّرَ وَیُتِمَّ نِعْمَتَهٗ عَلَیْكَ وَیَهْدِیَكَ صِرَاطًا مُّسْتَقِیْمًا ۟ۙ
නුඹේ පාපයෙන් පෙර සිදු වූ දෑ හා පසු සිදු වූ දෑ සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත් ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَّیَنْصُرَكَ اللّٰهُ نَصْرًا عَزِیْزًا ۟
තවද අතිමහත් උපකාරයකින් අල්ලාහ් නුඹට උදව් කරනු පිණිසත් ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
هُوَ الَّذِیْۤ اَنْزَلَ السَّكِیْنَةَ فِیْ قُلُوْبِ الْمُؤْمِنِیْنَ لِیَزْدَادُوْۤا اِیْمَانًا مَّعَ اِیْمَانِهِمْ ؕ— وَلِلّٰهِ جُنُوْدُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟ۙ
දේවත්වය විශ්වාස කරන්නන්ගේ සිත් තුළට ඔවුන්ගේ විශ්වාසය සමඟ ම විශ්වාසය වැඩි කර ගනු පිණිස ශාන්තභාවය පහළ කළේ ඔහු ය. අහස්හි හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
لِّیُدْخِلَ الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا وَیُكَفِّرَ عَنْهُمْ سَیِّاٰتِهِمْ ؕ— وَكَانَ ذٰلِكَ عِنْدَ اللّٰهِ فَوْزًا عَظِیْمًا ۟ۙ
තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරනු පිණිසත් ය. ඔවුන් එහි සදාතනිකයින් ය. තවද ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු කමා කරනු පිණිසත් ය. එය අල්ලාහ් අබියස අතිමහත් ජයග්‍රහණයයි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَّیُعَذِّبَ الْمُنٰفِقِیْنَ وَالْمُنٰفِقٰتِ وَالْمُشْرِكِیْنَ وَالْمُشْرِكٰتِ الظَّآنِّیْنَ بِاللّٰهِ ظَنَّ السَّوْءِ ؕ— عَلَیْهِمْ دَآىِٕرَةُ السَّوْءِ ۚ— وَغَضِبَ اللّٰهُ عَلَیْهِمْ وَلَعَنَهُمْ وَاَعَدَّ لَهُمْ جَهَنَّمَ ؕ— وَسَآءَتْ مَصِیْرًا ۟
තවද අල්ලාහ් පිළිබඳ නරක සිතුවිලි ඇති කර ගත් කුහක පිරිමීන් හා කුහක කාන්තාවන්ටත් දෙවියන්ට ආදේශ තබන්නන් හා ආදේශ තබන්නියන්ටත් ඔහු දඬුවම් කිරීම පිණිසත් ය. ඔවුන් වෙත නපුර වෙළා ගනු ඇත. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. තවද ඔවුනට ඔහු ශාප කළේ ය. තවද ඔවුනට නිරය සූදානම් කළේ ය. තවද යොමු වන ස්ථානයෙන් එය නපුරු විය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَلِلّٰهِ جُنُوْدُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَكَانَ اللّٰهُ عَزِیْزًا حَكِیْمًا ۟
තවද අහස් හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් මහා ප්‍රඥාවන්ත ය; සර්ව බලධාරී ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
اِنَّاۤ اَرْسَلْنٰكَ شَاهِدًا وَّمُبَشِّرًا وَّنَذِیْرًا ۟ۙ
නියත වශයෙන් ම අපි නුඹ සාක්ෂිකරුවෙකු, ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් එව්වෙමු.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
لِّتُؤْمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَتُعَزِّرُوْهُ وَتُوَقِّرُوْهُ ؕ— وَتُسَبِّحُوْهُ بُكْرَةً وَّاَصِیْلًا ۟
නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාව ද විශ්වාස කර; තවද ඔහුට උදව් කර; ඔහුට ගරුබුහුමන් කර; තවද නුඹලා ඔහු (අල්ලාහ්)ව උදේ සවස සුවිශුද්ධ කරනු පිණිස ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
اِنَّ الَّذِیْنَ یُبَایِعُوْنَكَ اِنَّمَا یُبَایِعُوْنَ اللّٰهَ ؕ— یَدُ اللّٰهِ فَوْقَ اَیْدِیْهِمْ ۚ— فَمَنْ نَّكَثَ فَاِنَّمَا یَنْكُثُ عَلٰی نَفْسِهٖ ۚ— وَمَنْ اَوْفٰی بِمَا عٰهَدَ عَلَیْهُ اللّٰهَ فَسَیُؤْتِیْهِ اَجْرًا عَظِیْمًا ۟۠
නියත වශයෙන් ම නුඹට ප්‍රතිඥා දෙන්නන් වනාහි ඔවුහු ප්‍රතිඥා දෙනුයේ අල්ලාහ්ට ය. අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත්වලට ඉහළිනි. එහෙයින් කවරෙකු (ප්‍රතිඥාව) කඩ කළේ ද නියත වශයෙන් ම එසේ ඔවුන් ප්‍රතිඥාව කඩ කරනුයේ තමන්ට එරෙහිව ය. තවද කවර දෙයක් වෙත අල්ලාහ්ට ප්‍රතිඥා දුන්නේ ද එය ඉටු කළ අය වනාහි ඔහුට මහත් වූ තිළිණයක් ඔහු පිරිනමනු ඇත.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
سَیَقُوْلُ لَكَ الْمُخَلَّفُوْنَ مِنَ الْاَعْرَابِ شَغَلَتْنَاۤ اَمْوَالُنَا وَاَهْلُوْنَا فَاسْتَغْفِرْ لَنَا ۚ— یَقُوْلُوْنَ بِاَلْسِنَتِهِمْ مَّا لَیْسَ فِیْ قُلُوْبِهِمْ ؕ— قُلْ فَمَنْ یَّمْلِكُ لَكُمْ مِّنَ اللّٰهِ شَیْـًٔا اِنْ اَرَادَ بِكُمْ ضَرًّا اَوْ اَرَادَ بِكُمْ نَفْعًا ؕ— بَلْ كَانَ اللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرًا ۟
අපගේ ධනසම්පත් හා අපගේ පවුල් අපව නිරත කරවී ය. එහෙයින් අපට සමාව දෙනු යැයි ගැමි අරාබිවරුන් අතරින් පමා වී රැඳී සිටියවුන් නුඹට මතු පවසනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන්ගේ දිවවලින් ඔවුහු පවසති. ඔහු නුඹලාට යම් හානියක් අපේක්ෂා කළේ නම් හෝ නුඹලාට යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කළේ නම් හෝ අල්ලාහ් වෙත (මැදිහත් වීමට) ශක්තිය දරනුයේ කවුරුන් ද? එසේ නො ව, නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥාවන්ත ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
بَلْ ظَنَنْتُمْ اَنْ لَّنْ یَّنْقَلِبَ الرَّسُوْلُ وَالْمُؤْمِنُوْنَ اِلٰۤی اَهْلِیْهِمْ اَبَدًا وَّزُیِّنَ ذٰلِكَ فِیْ قُلُوْبِكُمْ وَظَنَنْتُمْ ظَنَّ السَّوْءِ ۖۚ— وَكُنْتُمْ قَوْمًا بُوْرًا ۟
එසේ නො ව, රසූල්වරයා හා විශ්වාසවන්තයෝ ඔවුන්ගේ පවුල් වෙත කිසිවිටෙක නැවත හැරී නො එන්නේ ම යැයි නුඹලා සිතුවෙහු ය. එය නුඹලාගේ සිත් තුළ අලංකාර කර පෙන්වන ලදි. තවද නුඹලා සිතුවේ නරක සිතුවිල්ලකි. තවද නුඹලා විනාශ කරනු ලබන පිරිසක් බවට ද පත්වූයෙහු ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَمَنْ لَّمْ یُؤْمِنْ بِاللّٰهِ وَرَسُوْلِهٖ فَاِنَّاۤ اَعْتَدْنَا لِلْكٰفِرِیْنَ سَعِیْرًا ۟
තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාව විශ්වාස නො කළේ ද නියත වශයෙන් ම එම ප්‍රතික්ෂේපකයින්ට අපි ඇවිළෙන ගින්නක් සූදානම් කර ඇත්තෙමු.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— یَغْفِرُ لِمَنْ یَّشَآءُ وَیُعَذِّبُ مَنْ یَّشَآءُ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟
තවද අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
سَیَقُوْلُ الْمُخَلَّفُوْنَ اِذَا انْطَلَقْتُمْ اِلٰی مَغَانِمَ لِتَاْخُذُوْهَا ذَرُوْنَا نَتَّبِعْكُمْ ۚ— یُرِیْدُوْنَ اَنْ یُّبَدِّلُوْا كَلٰمَ اللّٰهِ ؕ— قُلْ لَّنْ تَتَّبِعُوْنَا كَذٰلِكُمْ قَالَ اللّٰهُ مِنْ قَبْلُ ۚ— فَسَیَقُوْلُوْنَ بَلْ تَحْسُدُوْنَنَا ؕ— بَلْ كَانُوْا لَا یَفْقَهُوْنَ اِلَّا قَلِیْلًا ۟
යුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා “අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි” පමා වී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. “නුඹලා අප පසුපසින් නො පැමිණෙනු. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය!) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්‍යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නො ගන්නන් වූහ.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
قُلْ لِّلْمُخَلَّفِیْنَ مِنَ الْاَعْرَابِ سَتُدْعَوْنَ اِلٰی قَوْمٍ اُولِیْ بَاْسٍ شَدِیْدٍ تُقَاتِلُوْنَهُمْ اَوْ یُسْلِمُوْنَ ۚ— فَاِنْ تُطِیْعُوْا یُؤْتِكُمُ اللّٰهُ اَجْرًا حَسَنًا ۚ— وَاِنْ تَتَوَلَّوْا كَمَا تَوَلَّیْتُمْ مِّنْ قَبْلُ یُعَذِّبْكُمْ عَذَابًا اَلِیْمًا ۟
නුඹලා වඩාත් බලාධිකාරයෙන් යුත් පිරිසකට එරෙහිව කැඳවනු ලබන්නේ ය. නුඹලා ඔවුන් සමඟ සටන් කරනු ඇත. එසේ නැතහොත් ඔවුන් යටත් වනු ඇත යැයි ගැමි අරාබිවරුන් අතරින් පමා වී රැඳී සිටියවුන්හට (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් නුඹලා (නියෝගයට) අවනත වූයෙහු නම් අල්ලාහ් නුඹලාට යහපත් කුලියක් පිරිනමනු ඇත. එහෙත් නුඹලා මීට පෙර හැරී ගියාක් මෙන් නුඹලා හැරුණේ නම් ඔහු නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
لَیْسَ عَلَی الْاَعْمٰی حَرَجٌ وَّلَا عَلَی الْاَعْرَجِ حَرَجٌ وَّلَا عَلَی الْمَرِیْضِ حَرَجٌ ؕ— وَمَنْ یُّطِعِ اللّٰهَ وَرَسُوْلَهٗ یُدْخِلْهُ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۚ— وَمَنْ یَّتَوَلَّ یُعَذِّبْهُ عَذَابًا اَلِیْمًا ۟۠
(සටනට සහභාගී නො වීම) අන්ධයා මත වරදක් නො වේ. තවද කොරා මත ද වරදක් නො වේ. රෝගියා මත ද වරදක් නො වේ. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාට අවනත වන්නේ ද ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔහුව ඇතුළත් කරයි. එහෙත් කවරෙකු පිටුපාන්නේ ද ඔහු වේදනීය දඬුවමකින් ඔහුට දඬුවම් කරයි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
لَقَدْ رَضِیَ اللّٰهُ عَنِ الْمُؤْمِنِیْنَ اِذْ یُبَایِعُوْنَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِیْ قُلُوْبِهِمْ فَاَنْزَلَ السَّكِیْنَةَ عَلَیْهِمْ وَاَثَابَهُمْ فَتْحًا قَرِیْبًا ۟ۙ
ගස යට සිට දේවත්වය විශ්වාස කරන්නන් නුඹට ප්‍රතිඥා දුන් විට අල්ලාහ් ඔවුන් සැබැවින් ම පිළිගත්තේ ය. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔහු දැන සිටියේ ය. එවිට ඔවුන් වෙත ශාන්තභාවය පහළ කළේ ය. තවද සමීපයෙන් පවත්නා ජයග්‍රහණයක් ඔවුනට ඇති කළේ ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَّمَغَانِمَ كَثِیْرَةً یَّاْخُذُوْنَهَا ؕ— وَكَانَ اللّٰهُ عَزِیْزًا حَكِیْمًا ۟
(යුද පිටියේ හැර දමා යන) අධික යුද සම්පත් ද (පිරිනැමී ය.) ඔවුහු එය ගනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَعَدَكُمُ اللّٰهُ مَغَانِمَ كَثِیْرَةً تَاْخُذُوْنَهَا فَعَجَّلَ لَكُمْ هٰذِهٖ وَكَفَّ اَیْدِیَ النَّاسِ عَنْكُمْ ۚ— وَلِتَكُوْنَ اٰیَةً لِّلْمُؤْمِنِیْنَ وَیَهْدِیَكُمْ صِرَاطًا مُّسْتَقِیْمًا ۟ۙ
තවද අධික ලෙසින් (සතුරන් විසින් යුද පිටියේ හැර දමා ගිය) යුද සම්පත්, නුඹලා එය ලබා ගනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්‍රතිඥා දුන්නේ ය. එමෙන් ම නුඹලාට ඔහු මෙය කල් ඇතිව ද දී ඇත. තවද ඔහු ජනයාගේ අත් නුඹලාගෙන් වැළැක් වීය. තවද එය දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥාවක් වනු පිණිස හා ඔහු නුඹලාට ඍජු මාර්ගය පෙන්වනු පිණිස ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَّاُخْرٰی لَمْ تَقْدِرُوْا عَلَیْهَا قَدْ اَحَاطَ اللّٰهُ بِهَا ؕ— وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرًا ۟
තවද නුඹලා (තවමත්) ඒ මත බලය නො දැරූ තවත් දෑ ද ඇත. අල්ලාහ් ඒවා සැබැවින් ම වට කරගෙන සිටියි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَلَوْ قَاتَلَكُمُ الَّذِیْنَ كَفَرُوْا لَوَلَّوُا الْاَدْبَارَ ثُمَّ لَا یَجِدُوْنَ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹලා සමඟ සටන් වැදුණේ නම් පසුපස හැරී ඔවුන් (දුව) යනු ඇත. පසුව ඔවුන් කිසිදු ආරක්ෂකයකු හෝ උදව්කරුවෙකු හෝ නො ලබනු ඇත.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
سُنَّةَ اللّٰهِ الَّتِیْ قَدْ خَلَتْ مِنْ قَبْلُ ۖۚ— وَلَنْ تَجِدَ لِسُنَّةِ اللّٰهِ تَبْدِیْلًا ۟
(එය) මීට පෙර ඉකුත්ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නුඹ නො දකින්නේ ම ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَهُوَ الَّذِیْ كَفَّ اَیْدِیَهُمْ عَنْكُمْ وَاَیْدِیَكُمْ عَنْهُمْ بِبَطْنِ مَكَّةَ مِنْ بَعْدِ اَنْ اَظْفَرَكُمْ عَلَیْهِمْ ؕ— وَكَانَ اللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرًا ۟
ඔවුනට එරෙහිව ඔහු නුඹලාට ජය ලබා දුන් පසුව මක්කාව තුළ ඔවුන්ගේ අත් නුඹලාගෙන් ද නුඹලාගේ අත් ඔවුන්ගෙන් ද වැළැක්වූයේ ඔහු ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
هُمُ الَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَالْهَدْیَ مَعْكُوْفًا اَنْ یَّبْلُغَ مَحِلَّهٗ ؕ— وَلَوْلَا رِجَالٌ مُّؤْمِنُوْنَ وَنِسَآءٌ مُّؤْمِنٰتٌ لَّمْ تَعْلَمُوْهُمْ اَنْ تَطَـُٔوْهُمْ فَتُصِیْبَكُمْ مِّنْهُمْ مَّعَرَّةٌ بِغَیْرِ عِلْمٍ ۚ— لِیُدْخِلَ اللّٰهُ فِیْ رَحْمَتِهٖ مَنْ یَّشَآءُ ۚ— لَوْ تَزَیَّلُوْا لَعَذَّبْنَا الَّذِیْنَ كَفَرُوْا مِنْهُمْ عَذَابًا اَلِیْمًا ۟
මස්ජිදුල් හරාම් (හෙවත් ශුද්ධ දේවස්ථානයෙන්) හා රඳවා තබනු ලැබූ සත්ව කැපයන් එම ස්ථානයට ළඟා වීමෙන් නුඹලාව වැළැක්වූයේ ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු ම ය. නුඹලා නොදන්නා දේවත්වය විශ්වාස කරන පිරිමින් හා විශ්වාස කරන කාන්තාවන් එහි (මක්කාවෙහි) නො වී නම්, නුඹලා ඔවුන් පාගා දමන්නට අවස්ථා තිබුණි. එවිට ඔවුන් හේතුවෙන් නො දැනුවත්වම නුඹලාට හානියක් ඇතිවන්නට තිබුණි. (එය) අල්ලාහ් අභිමත කරන අයට ඔහුගේ දයාව තුළ ඔහු ඇතුළත් කරනු පිණිස ය. ඔවුන් (විශ්වාස කළවුන්) මොවුන්ගෙන් වෙන්ව සිටියා නම් මොවුන් අතරින් වු ප්‍රතික්ෂේප කළවුනට සැබැවින් දැඩි දඬුවමකින් අපි දඬුවම් කරන්නට තිබුණි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
اِذْ جَعَلَ الَّذِیْنَ كَفَرُوْا فِیْ قُلُوْبِهِمُ الْحَمِیَّةَ حَمِیَّةَ الْجَاهِلِیَّةِ فَاَنْزَلَ اللّٰهُ سَكِیْنَتَهٗ عَلٰی رَسُوْلِهٖ وَعَلَی الْمُؤْمِنِیْنَ وَاَلْزَمَهُمْ كَلِمَةَ التَّقْوٰی وَكَانُوْۤا اَحَقَّ بِهَا وَاَهْلَهَا ؕ— وَكَانَ اللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمًا ۟۠
අඥාන කාලයේ පිළිකුල මෙන් පිළකුල තම හදවත් තුළ ප්‍රතික්ෂේප කළවුන් ඇති කර ගත් අවස්ථාවේ අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන් කෙරෙහි තම ශාන්තභාවය පහළ කළේ ය. බිය බැතිමත්භාවයේ ප්‍රකාශය ඔවුන් වෙත ස්ථාවර කළේ ය. තවද ඔවුහු එයට වඩාත් සුදුස්සෝ හා එහි හිමිකරුවෝ වූහ. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
لَقَدْ صَدَقَ اللّٰهُ رَسُوْلَهُ الرُّءْیَا بِالْحَقِّ ۚ— لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ اِنْ شَآءَ اللّٰهُ اٰمِنِیْنَ ۙ— مُحَلِّقِیْنَ رُءُوْسَكُمْ وَمُقَصِّرِیْنَ ۙ— لَا تَخَافُوْنَ ؕ— فَعَلِمَ مَا لَمْ تَعْلَمُوْا فَجَعَلَ مِنْ دُوْنِ ذٰلِكَ فَتْحًا قَرِیْبًا ۟
ඇත්ත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින් ම හීනය සත්‍යය කළේ ය. අල්ලාහ් අභිමත කළේ නම් බියකින් තොරව නුඹලාගේ හිස් මුඩු කරගත් අය ලෙසින් ද (හිසකෙස්) කොටකර ගත් අය ලෙසින් ද සුරක්ෂිතයින් ලෙසින් ද මස්ජිදුල් හරාමය වෙත නුඹලා පිවිසෙනු ඇත. නුඹලා නොදන්නා දෑ ඔහු දැන සිටී. ඊට අමතරව සමීප ජයග්‍රහණයක් ඔහු ඇති කළේ ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
هُوَ الَّذِیْۤ اَرْسَلَ رَسُوْلَهٗ بِالْهُدٰی وَدِیْنِ الْحَقِّ لِیُظْهِرَهٗ عَلَی الدِّیْنِ كُلِّهٖ ؕ— وَكَفٰی بِاللّٰهِ شَهِیْدًا ۟ؕ
ඔහු වනාහි, යහමග හා සත්‍යය දහම සමඟ ඔහුගේ දූතයාණන් එව්වේ ය. එය ඒ සියලු දහම්වලට ඉහළින් පිහිටීම පිණිස ය. තවද අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්‍රමාණවත් ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
مُحَمَّدٌ رَّسُوْلُ اللّٰهِ ؕ— وَالَّذِیْنَ مَعَهٗۤ اَشِدَّآءُ عَلَی الْكُفَّارِ رُحَمَآءُ بَیْنَهُمْ تَرٰىهُمْ رُكَّعًا سُجَّدًا یَّبْتَغُوْنَ فَضْلًا مِّنَ اللّٰهِ وَرِضْوَانًا ؗ— سِیْمَاهُمْ فِیْ وُجُوْهِهِمْ مِّنْ اَثَرِ السُّجُوْدِ ؕ— ذٰلِكَ مَثَلُهُمْ فِی التَّوْرٰىةِ ۛۖۚ— وَمَثَلُهُمْ فِی الْاِنْجِیْلِ ۛ۫ۚ— كَزَرْعٍ اَخْرَجَ شَطْاَهٗ فَاٰزَرَهٗ فَاسْتَغْلَظَ فَاسْتَوٰی عَلٰی سُوْقِهٖ یُعْجِبُ الزُّرَّاعَ لِیَغِیْظَ بِهِمُ الْكُفَّارَ ؕ— وَعَدَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ مِنْهُمْ مَّغْفِرَةً وَّاَجْرًا عَظِیْمًا ۟۠
මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් ය. තවද ඔහු සමඟ සිටින්නවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් මත දැඩිව කටයුතු කරන්නෝ වෙති. තමන් අතර කාරුණිකව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් රුකූඃ කරන්නන් ලෙසින් ද සුජූද් කරන්නන් ලෙසින් ද අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ තෘප්තිය සොයනු නුඹ දකිනු ඇත. සුජූද් හේතුවෙන් ඔවුන්ගේ මුහුණු මත ඔවුන්ගේ සලකුණු පවතී. එය තව්රාත්හි සඳහන් ඔවුන්ගේ උපමාවයි. ඉන්ජීලයේ සඳහන් ඔවුන්ගේ උපමාව භෝගයක් මෙනි. එය එහි දලු හටගන්වයි. පසුව එය ශක්තිමත් වී විශාල වෙයි. එහි කඳන් මත ස්ථාවරව පිහිටයි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව එමඟින් ඔහු කෝපය ඇති කරවනු පිණිස ගොවීන් (නම් දේවත්වය විශ්වාස කරන්නන් ව) එය මවිතයට පත් කරනු ඇත. ඔවුන් අතරින් විශ්වාස කොට යහකම් කළවුන්ට සමාව හා අතිමහත් ප්‍රතිඵල ඇති බව අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ហ្វាត់ហ៍
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ - សន្ទស្សន៍នៃការបកប្រែ

ការបកប្រែដោយមជ្ឍមណ្ឌលបកប្រែរ៉ូវ៉ាទ សហការជាមួយសមាគមអាហ្វ្វ៉ាដៅអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ៊ូអ

បិទ