ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
41 : 52

اَمْ عِنْدَهُمُ الْغَیْبُ فَهُمْ یَكْتُبُوْنَ ۟ؕ

එසේ නැතහොත් ඔවුන් අබියස ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී, ඔවුනට ගුප්ත දැයින් පෙනෙන දෑ මිනිසුන් වෙනුවෙන් ලියා තබා, තමන් අභිමත කරන පරිදි ඒවා ඔවුනට දන්වා සිටින්නෝ ද? info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info