ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (51) ಅಧ್ಯಾಯ: ಸೂರ ಅನ್ನಮ್ಲ್
فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ ۙ— اَنَّا دَمَّرْنٰهُمْ وَقَوْمَهُمْ اَجْمَعِیْنَ ۟
අහෝ දූතය! ඔවුන්ගේ සැලසුමෙහි හා කුමන්ත්රණයෙහි විපාකය කෙසේ වී දැ?යි නුඹ සිතා බලනු. අපගෙන් වූ දඬුවමකින් අපි ඔවුන් මුලිනුපුටා දමා ඔවුන්ගේ අන්තිම පුද්ගලයා දක්වා විනාශ කළෙමු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• الاستغفار من المعاصي سبب لرحمة الله.
•පාපකම් සඳහා සමාව පැතීම අල්ලාහ්ගේ කරුණාවට හේතුවක් වෙයි.

• التشاؤم بالأشخاص والأشياء ليس من صفات المؤمنين.
•පුද්ගලයින් හෝ වස්තුව පදනම් කර ගනිමින් එය අභාග්යයක් ලෙස ගැනීම දේව විශ්වාසීන්ගේ ගුණාංගයක් නොවේ.

• عاقبة التمالؤ على الشر والمكر بأهل الحق سيئة.
•සත්යයේ ජනයාට හිංසාවක් හෝ කුමන්ත්රණයක් සිදු කරන්නට නැඹුරුවීමෙහි අවසානය නපුරකි.

• إعلان المنكر أقبح من الاستتار به.
•නපුර දන්වා සිටීම එය සැඟවීමට වඩා ඉතා අප්රසන්නය.

• الإنكار على أهل الفسوق والفجور واجب.
•නපුරු හා අපරාධකාරී ජනයා හෙළා දැකීම අනිවාර්යය වේ.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (51) ಅಧ್ಯಾಯ: ಸೂರ ಅನ್ನಮ್ಲ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ಮುಚ್ಚಿ