ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (29) ಅಧ್ಯಾಯ: ಸೂರ ಅಸ್ಸಾಫ್ಫಾತ್
قَالُوْا بَلْ لَّمْ تَكُوْنُوْا مُؤْمِنِیْنَ ۟ۚ
පිළිපදිනු ලැබූවෝ පිළිපැද්දවුන් දෙස බලා, ‘කරුණ නුඹලා සිතන පරිදි නැත. දේව ප්රතික්ෂේපය මත සිටියේ නුඹලාය. නුඹලා දේව විශ්වාසීන් ලෙස කිසිවිටෙක සිටියේ නැත. නුඹලා එය හෙළා දකිමින් පසුවූහ.’ යැයි පවසති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• سبب عذاب الكافرين: العمل المنكر؛ وهو الشرك والمعاصي.
•දේව ප්රතික්ෂේපකයින් දඬුවම් විදීමට හේතුව පිළිකුල් සහගත ක්රියාවන් විය. එනම් දෙවියන්ට ආදේශ තැබීම හා පාපකම් සිදු කිරීමය.

• من نعيم أهل الجنة أنهم نعموا باجتماع بعضهم مع بعض، ومقابلة بعضهم مع بعض، وهذا من كمال السرور.
•සැබැවින්ම ඇතැමෙක් ඇතැමෙකු සමග එකතු වීමෙන් හා ඇතැමෙක් ඇතැමෙකු ව මුණ ගැසීමෙන් ඔවුන් ප්රීතියට පත්වීම ස්වර්ග සැප පහසුකම් අතරින් එකකි. මෙය පූර්ණ සතුට වනු ඇත.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (29) ಅಧ್ಯಾಯ: ಸೂರ ಅಸ್ಸಾಫ್ಫಾತ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ಮುಚ್ಚಿ