ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (62) ಅಧ್ಯಾಯ: ಸೂರ ಗಾಫಿರ್
ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ خَالِقُ كُلِّ شَیْءٍ ۘ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؗ— فَاَنّٰی تُؤْفَكُوْنَ ۟
තම ආශිර්වාද නුඹලාට පිරිනමා නුඹලා භාග්යමත් කළ අල්ලාහ් වන ඔහු සියලු දෑ හි මැවුම්කරුය. ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නැත. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නොමැත. ඔහු නැමදීම අත්හැර දමා ඔහු විසින් හැර කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කළ නොහැකි වෙනත් දෑ නැමදීමට නුඹලා හැරෙනුයේ කෙසේද?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• دخول الدعاء في مفهوم العبادة التي لا تصرف إلا إلى الله؛ لأن الدعاء هو عين العبادة.
•නැමදුම යන අදහසින් ප්රාර්ථනාවට පිවිසීම අල්ලාහ් වෙත මිස වෙනත් දිසාවකට නොවිය යුත්තකි. සැබවින්ම ප්රාර්ථනාව යනු නැමදුමෙහි මූලයයි.

• نعم الله تقتضي من العباد الشكر.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් වනාහි ගැත්තන් ඒවාට කෘතඥතාව පුද කිරීමට අනිවාර්යය කරවයි.

• ثبوت صفة الحياة لله.
•අල්ලාහ්ගේ අමරණීයත්වය තහවුරු කිරීම.

• أهمية الإخلاص في العمل.
•ක්රියාවන්හි අවංකභාවයේ වැදගත්කම.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (62) ಅಧ್ಯಾಯ: ಸೂರ ಗಾಫಿರ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ಮುಚ್ಚಿ