ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (4) ಅಧ್ಯಾಯ: ಸೂರ ಅಲ್ -ಹಶ್ರ್
ذٰلِكَ بِاَنَّهُمْ شَآقُّوا اللّٰهَ وَرَسُوْلَهٗ ۚ— وَمَنْ یُّشَآقِّ اللّٰهَ فَاِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟
ඔවුනට අත් විය යුතු දෑ අත් විය. එය ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් අල්ලාහ්ට ඔවුන් සතුරු වූ බැවිණි. එමෙන්ම ඔහුගේ දූතයාණන්ටත් සතුරු වූ බැවිණි. කවරෙකු අල්ලාහ්ට සතුරු වූයේ ද, සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැනගත යුතුය. ඔහුගේ දැඬි දඬුවම ඔහු අත්කර ගනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• فعل ما يُظنُّ أنه مفسدة لتحقيق مصلحة عظمى لا يدخل في باب الفساد في الأرض.
•වඩාත් යහපත් කරුණක් තහවුරු කරනු පිණිස සැබැවින්ම කලහකාරී යැයි සිතන ක්රියාවක් සිදු කිරීම, මහපොළොවේ කලහකාරීව හැසිරීම යන විෂය පථය තුළට ඇතුළත් නොවෙයි.

• من محاسن الإسلام مراعاة ذي الحاجة للمال، فَصَرَفَ الفيء لهم دون الأغنياء المكتفين بما عندهم.
•ධනය අවශ්යතා ඇත්තන් ගැන සැළකිලිමත් වීමේ ඉස්ලාමයේ අලංකාරය. ප්රමාණවත් තරමට ධනය ඇති පොහොසතුන් හට පමණක් යුද්ධයෙන් අත්පත් කර ගත් සම්පත් බෙදා නොහැර, (අවශ්ය ඇති) ඔවුනට බෙදා හැරීම.

• الإيثار منقبة عظيمة من مناقب الإسلام ظهرت في الأنصار أحسن ظهور.
•පරාර්ථකාමිත්වය යනු ඉස්ලාමයේ ගුණධර්ම අතරින් මහඟු ගුණධර්මයකි. එය වඩාත් අලංකාර ලෙස අන්සාර්වරුන් -මදීනාවාසීන්- අතර ඉස් මතු විය.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (4) ಅಧ್ಯಾಯ: ಸೂರ ಅಲ್ -ಹಶ್ರ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ಮುಚ್ಚಿ