पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली अनुवाद * - अनुवादहरूको सूची

PDF XML CSV Excel API
Please review the Terms and Policies

अर्थको अनुवाद श्लोक: (57) सूरः: सूरतुल् बकरः
وَظَلَّلْنَا عَلَیْكُمُ الْغَمَامَ وَاَنْزَلْنَا عَلَیْكُمُ الْمَنَّ وَالسَّلْوٰی ؕ— كُلُوْا مِنْ طَیِّبٰتِ مَا رَزَقْنٰكُمْ ؕ— وَمَا ظَلَمُوْنَا وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
තවද අපි නුඹලාට වලාකුළින් සෙවණ ලබා දුනිමු. තවද "මන්නු, සල්වා" (නම් ආහාර) ද අපි නුඹලාට පහළ කළෙමු. අප නුඹලාට ආහාර වශයෙන් ලබා දුන් දැයින් යහපත් දෑ නුඹලා අනුභව කරනු. ඔවුහු අපට අපරාධ නො කළෝ ය. එහෙත් ඔවුහු තමන්ට ම අපරාධ කර ගනිමින් සිටියෝ ය.
अरबी व्याख्याहरू:
 
अर्थको अनुवाद श्लोक: (57) सूरः: सूरतुल् बकरः
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली अनुवाद - अनुवादहरूको सूची

पवित्र कुर्आनको अर्थको सिंहलाली भाषामा अनुवाद, रव्वाद अनुवाद केन्द्रको टोलीले इस्लाम हाउस वेबसाइट (www.islamhouse.com) को सहयोगमा गरेको छ ।

बन्द गर्नुस्