पवित्र कुरअानको अर्थको अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - अनुवादहरूको सूची


अर्थको अनुवाद श्लोक: (155) सूरः: सूरतुल् अनअाम
وَهٰذَا كِتٰبٌ اَنْزَلْنٰهُ مُبٰرَكٌ فَاتَّبِعُوْهُ وَاتَّقُوْا لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟ۙ
මෙම කුර්ආනය බොහෝ අභිවෘද්ධියන් සහිතව අප පහළ කළ පුස්තකයකි. එහි ලෞකික මෙන්ම ආගමික යහපත ඇතුළත්ව ඇත. එහෙයින් එහි පහළ කර ඇති දෑ ඔබ පිළිපදිනු. එයට පටහැනිව කටයුතු කිරීමෙන් ප්රවේසම් වනු. එවිට ඔබ කරුණාව ලැබීම අපේක්ෂා කළ හැක.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• لا يجوز التصرف في مال اليتيم إلّا في حدود مصلحته، ولا يُسلَّم ماله إلّا بعد بلوغه الرُّشْد.
අනාථයාගේ මුදල් ඔහුට සෙත සලසන සීමාවක් තුළ සිට මිස ඒවා පරිහරණය කිරීම සුදුසු නොවන්නේය. ඔහුට ඔහුගේ ධනය භාර කළ යුත්තේ ඔහු මග සොයා ගත හැකි පරිනත වයසට පත් වීමෙන් පසුවය.

• سبل الضلال كثيرة، وسبيل الله وحده هو المؤدي إلى النجاة من العذاب.
නොමග යෑමේ මාර්ග බොහෝමයක් ඇත. දඬුවමෙන් ආරක්ෂා වීමට යොමු කරන එකම මාර්ගය අල්ලාහ්ගේ මාර්ගයයි.

• اتباع هذا الكتاب علمًا وعملًا من أعظم أسباب نيل رحمة الله.
•අල්ලාහ්ගේ කරුණාව ලබන්නට වඩාත් වැදගත් වනුයේ මෙම කුර්ආනය අවබෝධයෙන් හා ක්රියවෙන් පිළිපැදීමයි.

 
अर्थको अनुवाद श्लोक: (155) सूरः: सूरतुल् अनअाम
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - अनुवादहरूको सूची

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

बन्द गर्नुस्