د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
33 : 28

قَالَ رَبِّ اِنِّیْ قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَاَخَافُ اَنْ یَّقْتُلُوْنِ ۟

මූසා තුමා තම පරමාධිපති වෙත බැගෑපත් ව, "සැබවින්ම මම ඔවුන්ගෙන් වූ ජීවිතයක් ඝාතනය කර ඇත්තෙමි. නුඹ කවර දෙයක් මා වෙත එව්වේ ද එය මා ඔවුනට දන්වා සිටීම සඳහා මම ඔවුන් වෙත පැමිණියේ නම් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි." යැයි පැවසීය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الوفاء بالعقود شأن المؤمنين.
•ගිවිසුම් ඉටු කිරීම දේව විශ්වාසීන්ගේ කටයුත්තකි. info

• تكليم الله لموسى عليه السلام ثابت على الحقيقة.
•මූසා (අලයිහිස් සලාම්) තුමා සමග අල්ලාහ් කතා කිරීම යථාර්ථයෙන්ම තහවුරු වූවකි. info

• حاجة الداعي إلى الله إلى من يؤازره.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නාට ඔහුට සහය වීම සඳහා කෙනෙකුගේ අවශ්යතාව. info

• أهمية الفصاحة بالنسبة للدعاة.
•ඇරයුම් කරන්නා චතුර ලෙස කතා කිරීමේ වැදගත්කම. info