クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (33) 章: 物語章
قَالَ رَبِّ اِنِّیْ قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَاَخَافُ اَنْ یَّقْتُلُوْنِ ۟
මූසා තුමා තම පරමාධිපති වෙත බැගෑපත් ව, "සැබවින්ම මම ඔවුන්ගෙන් වූ ජීවිතයක් ඝාතනය කර ඇත්තෙමි. නුඹ කවර දෙයක් මා වෙත එව්වේ ද එය මා ඔවුනට දන්වා සිටීම සඳහා මම ඔවුන් වෙත පැමිණියේ නම් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි." යැයි පැවසීය.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• الوفاء بالعقود شأن المؤمنين.
•ගිවිසුම් ඉටු කිරීම දේව විශ්වාසීන්ගේ කටයුත්තකි.

• تكليم الله لموسى عليه السلام ثابت على الحقيقة.
•මූසා (අලයිහිස් සලාම්) තුමා සමග අල්ලාහ් කතා කිරීම යථාර්ථයෙන්ම තහවුරු වූවකි.

• حاجة الداعي إلى الله إلى من يؤازره.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නාට ඔහුට සහය වීම සඳහා කෙනෙකුගේ අවශ්යතාව.

• أهمية الفصاحة بالنسبة للدعاة.
•ඇරයුම් කරන්නා චතුර ලෙස කතා කිරීමේ වැදගත්කම.

 
対訳 節: (33) 章: 物語章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる