Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (2) سورت: منافقون
اِتَّخَذُوْۤا اَیْمَانَهُمْ جُنَّةً فَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— اِنَّهُمْ سَآءَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
දේව විශ්වාසය ගැන ඔවුන් වාද කරමින් ඒ මත දිවුරා සිටින ඔවුන්ගේ දිවුරුම් ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගතවීමෙන් ආරක්ෂා වීමක් ලෙස හා ආවරණයක් ලෙස ඔවුහු යොදා ගත්තෝය. සැකය හා ව්යාකූලත්වය විකාශනය කරමින් ජනයා දේව විශ්වාසයෙන් හැරෙව්වෝය. ඔවුන් ක්රියාත්මක කරමින් ආ කුහකත්වය ව්යාජ විශ්වාසය ඉතා පිළිකුල් සහගතය; නපුරුය.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• وجوب السعي إلى الجمعة بعد النداء وحرمة ما سواه من الدنيا إلا لعذر.
•ජුමුආ සලාතය සඳහා ඇරයුම් කිරීමෙන් පසු ඒ වෙත යුහුසුළු ව යෑමේ අනිවාර්යභාවය. ඒ හැර නිදහසට කරුණු දැක්විය හැකි හේතුවක් සඳහා මිස වෙනත් දෑ කිරීමේ තහනම.

• تخصيص سورة للمنافقين فيه تنبيه على خطورتهم وخفاء أمرهم.
•මෙම සූරාව කුහකයින් සඳහා විශේෂගත කොට ඇත. එහි ඔවුන්ගේ වැරදි හා ඔවුන්ගේ කටයුතු තුළ සැඟ වී ඇති දෑ දැනුම්වත් කර සිටියි.

• العبرة بصلاح الباطن لا بجمال الظاهر ولا حسن المنطق.
•බාහිරයෙන් පෙනෙන අලංකාරයෙන් හෝ සිත්ගන්නා සුළු කතාවෙන් නොව අභ්යන්තරයේ පවතින යහපත් දැයින් පාඩම් ලැබීම.

 
د معناګانو ژباړه آیت: (2) سورت: منافقون
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول