ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (93) පරිච්ඡේදය: සූරා තාහා
اَلَّا تَتَّبِعَنِ ؕ— اَفَعَصَیْتَ اَمْرِیْ ۟
"නුඹ ඔවුන් අතහැර මා සමග නුඹ සේන්දු වීම ද? මගෙන් පසු ව ඔවුන් වෙත නියෝජිතයකු ලෙස මා නුඹ ව පත් කළ අවස්ථාවේ මා නුඹට කළ නියෝගයට පිටුපෑවෙහි ද?
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• خداع الناس بتزوير الحقائق مسلك أهل الضلال.
•සත්යය විකෘති කිරීමෙන් වංචා කිරීම, මුළාවී වී නොමග ගියවුන්ගේ මාර්ගය වන්නේය.

• الغضب المحمود هو الذي يكون عند انتهاكِ محارم الله.
• ප්රශංසනීය කෝපය වනුයේ එය අල්ලාහ් තහනම් කළ දෑ උල්ලංඝනය කෙරෙන අවස්ථාවක සිදු වීමය.

• في الآيات أصل في نفي أهل البدع والمعاصي وهجرانهم، وألا يُخَالَطوا.
•නවක පිළිවෙත් ඇති කරන්නන් හා පාපිෂ්ඨයින් ඉවත් කිරීම ඔවුන් නෙරපා හැරීම හා ඔවුන් සමග මුසු නොවීම යනාදී මූල ධර්මය මෙම පාඨවල සඳහන්ව ඇත.

• في الآيات وجوب التفكر في معرفة الله تعالى من خلال مفعولاته في الكون.
•ලොවෙහි සිදු කරනු ලැබ ඇති දෑ තුළින් උත්තරීතර අල්ලාහ් හඳුනා ගැනීම සඳහා කල්පනාවෙන් මෙනෙහි කර බැලීම අනිවාර්ය බව මෙම පාඨවල සඳහන්ව ඇත.

 
අර්ථ කථනය වාක්‍යය: (93) පරිච්ඡේදය: සූරා තාහා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න