ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (3) පරිච්ඡේදය: සූරා අල් කසස්
نَتْلُوْا عَلَیْكَ مِنْ نَّبَاِ مُوْسٰی وَفِرْعَوْنَ بِالْحَقِّ لِقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
මූසා හා ෆිර්අවුන්ගේ තොරතුරු කිසිදු සැකයකින් තොර ව දෙවියන් විශ්වාස කරන ජනයා වෙනුවෙන් සැබෑ ලෙස අපි නුඹට කියවා පෙන්වමු. සැබවින්ම ඔවුන් එහි ඇති දැයින් ප්රයෝජනය ලබන බැවිණි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• الإيمان والعمل الصالح سببا النجاة من الفزع يوم القيامة.
•දේව විශ්වාසය හා දැහැමි ක්රියාව වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තැති ගැන්මෙන් ආරක්ෂාවීමට හේතු වන සාධක දෙකකි.

• الكفر والعصيان سبب في دخول النار.
•දේව ප්රතික්ෂේපය හා පිටුපෑම නිරයට පිවිසීමට හේතුවකි.

• تحريم القتل والظلم والصيد في الحرم.
•හරම් හෙවත් ශුද්ධ සීමාව තුළ ඝාතනය අපාරාධය හා දඬයම තහනම් කිරීම.

• النصر والتمكين عاقبة المؤمنين.
•ජය හා පහසුකම් ලැබීම දේව විශ්වාසීන්ගේ අවසන් ප්රතිඵලයයි.

 
අර්ථ කථනය වාක්‍යය: (3) පරිච්ඡේදය: සූරා අල් කසස්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න