ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (9) පරිච්ඡේදය: සූරා ලුක්මාන්
خٰلِدِیْنَ فِیْهَا ؕ— وَعْدَ اللّٰهِ حَقًّا ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති. ඒ ගැන අල්ලාහ් ස්ථීර ප්රතිඥාවක් ඔවුනට පොරොන්දු වී ඇත. එහි කිසිදු සැකයක් නැත. සුවිශුද්ධයාණන් වන ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• طاعة الله تقود إلى الفلاح في الدنيا والآخرة.
•අල්ලාහ්ට අවනත වීම මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ජයග්රහණය වෙත මෙහෙයවනු ඇත.

• تحريم كل ما يصد عن الصراط المستقيم من قول أو فعل.
•ඍජ මගට බාධා පමුණුවන ප්රකාශයක් හෝ ක්රියාවක් හෝ වේවා ඒ සියල්ල තහනම් කරන ලැබ ඇත.

• التكبر مانع من اتباع الحق.
•අහංකාරකම සත්යයට අවනත වීම වළක්වාලයි.

• انفراد الله بالخلق، وتحدي الكفار أن تخلق آلهتهم شيئًا.
•මැවීම අල්ලාහ්ට පමණක් ආවේනික ක්රියාවලියකි. දේව ප්රතික්ෂේපකයින්ට ඔවුන්ගේ දෙවිවරුන් කිසිවක් මවන්නෝ දැයි ඔහු අභියෝග කර සිටියි.

 
අර්ථ කථනය වාක්‍යය: (9) පරිච්ඡේදය: සූරා ලුක්මාන්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න