ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (26) පරිච්ඡේදය: සූරා සබඃ
قُلْ یَجْمَعُ بَیْنَنَا رَبُّنَا ثُمَّ یَفْتَحُ بَیْنَنَا بِالْحَقِّ ؕ— وَهُوَ الْفَتَّاحُ الْعَلِیْمُ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප අතර හා නුඹලා අතර අල්ලාහ් එක්රැස් කරනු ඇත. පසු ව අප අතර හා නුඹලා අතර යුක්ති ධර්මය අනුව තීන්දු පිරිනමනු ඇත. සත්යවාදියා අසත්යවාදියාගෙන් පැහැදිලිව වෙන් කරනු ඇත. සාධාරණත්වය අනුව තීන්දු ලබා දෙන තීරකයා ඔහුය. ඔහු කවර තීන්දුවක් පිරිනමන්නේ ද ඒ ගැන මහා ප්රඥාවන්තය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• التلطف بالمدعو حتى لا يلوذ بالعناد والمكابرة.
•මුරණ්ඩුකම හා අහංකාරය තුළට නොවැටෙන සේ ඇරයුම් කරනු ලබන්නා සමග කරුණාවෙන් කටයුතු කිරීම.

• صاحب الهدى مُسْتَعْلٍ بالهدى مرتفع به، وصاحب الضلال منغمس فيه محتقر.
•යහමග සිටින්නා එම යහමග හේතුවෙන් උදාර වනු ඇත. එමගින් උසස් වනු ඇත. නමුත් නොමග සිටින්නා එහි ගිලී යන අතරම අවමානයට පත් වනු ඇත.

• شمول رسالة النبي صلى الله عليه وسلم للبشرية جمعاء، والجن كذلك.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය මුළු මිනිස් සංහතියම ආවරණය කරන පරිදි ඇතුළත් වී ඇත. එමෙන්ම ජින්වරුන් පවා ආවරණය කරන පරිදි ඇතුළත් වී ඇත.

 
අර්ථ කථනය වාක්‍යය: (26) පරිච්ඡේදය: සූරා සබඃ
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න