ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (24) පරිච්ඡේදය: සූරා යාසීන්
اِنِّیْۤ اِذًا لَّفِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
සැබැවින්ම මා අල්ලාහ් හැර නැමදුම් ලබන්නන් වශයෙන් ඔවුන් ගත් විට, සැබැවින්ම මා නැමදුමට සුදුසු නොවන අය නැමදීමෙන් හා නැමදුමට සුදුස්සාට නැමදුම් කිරීම අතහැර දැමීමෙන් පැහැදිලි වරදක වැටෙනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• أهمية القصص في الدعوة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී කතාන්තර පැවසීමේ වැදගත්කම.

• الطيرة والتشاؤم من أعمال الكفر.
•අසුභ හා අභාග්යය දේව ප්රතික්ෂේපයේ ක්රියාවන් හේතුවෙන් සිදු වන්නකි.

• النصح لأهل الحق واجب .
•සත්යවාදීන්ට උපදෙස් දීම අනිවාර්යය වන්නේය.

• حب الخير للناس صفة من صفات أهل الإيمان.
•මිනිසුනට යහපත ප්රිය කිරීම දේව විශ්වාසී ජනයාගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි.

 
අර්ථ කථනය වාක්‍යය: (24) පරිච්ඡේදය: සූරා යාසීන්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න