ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (53) පරිච්ඡේදය: සූරා යාසීන්
اِنْ كَانَتْ اِلَّا صَیْحَةً وَّاحِدَةً فَاِذَا هُمْ جَمِیْعٌ لَّدَیْنَا مُحْضَرُوْنَ ۟
මිනීවළවල් වලින් යළි අවදි කිරීමේ කරුණ හොරණෑවෙහි දෙවන වර පිඹීමෙන් ඇතිවන බලපෑමක් මිස නැත. එවිට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා සියලු මැවීම් අප ඉදිරියේ සම්මුඛ කරනු ලබනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• من أساليب تربية الله لعباده أنه جعل بين أيديهم الآيات التي يستدلون بها على ما ينفعهم في دينهم ودنياهم.
•අල්ලාහ් තම ගැත්තන් පුහුණු කිරීමේ ශිල්පීය මාර්ගයක් වශයෙන් ඔවුන්ගේ දහමට, ඔවුන්ගේ මෙලොව ජීවිතයට, ඔවුනට ප්රයෝජනවත් වන දෑ සාධක වශයෙන් ගන්නා සංඥා ඔවුන් ඉදිරියේ තැබීමය.

• الله تعالى مكَّن العباد، وأعطاهم من القوة ما يقدرون به على فعل الأمر واجتناب النهي، فإذا تركوا ما أمروا به، كان ذلك اختيارًا منهم.
•උත්තරීතර අල්ලාහ් ගැත්තන්හට පහසුකම් සලසා දී ඇත. නියෝග ක්රියාත්මක කිරීමටත් තහනම් දැයින් වැළකීමටත් හැකිවන පරිදි ඔහු ඔවුනට ශක්තිය පිරිනමා ඇත. ඔවුනට කවර කරුණක් අණ කරනු ලැබුවේ ද ඔවුන් එය අතහැර දැමුවේ නම් එය ඔවුන්ගේ තේරීමේ නිදහසය.

 
අර්ථ කථනය වාක්‍යය: (53) පරිච්ඡේදය: සූරා යාසීන්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න